• Romance
• Sad
• Love
• Rude
• Sinhala
• Main Character Jeon Jungkookමෙහි ඇති පුද්ගල චරිතයන් අසත්‍ය ලෙස සලකන්න....
Jeon Jungkook
•මොහු අවුරුදු 22 ක් වයසැති තරුණ , කඩවසම් අයෙකි.
• සෝල් හි තිබෙන පෞද්ගලික උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ ක්ෂේත්රයෙන් තුන්වන වසර ඉගෙනුම ලබයි.
• ඉතාමත් රළු, සීතල ස්වභාවයකින් හැසිරෙයි.
• සෑම විටම කේන්ති යන අයෙක් වන අතර ඔහු ලිංගික හැසිරීම් වල යෙදෙයි.
• ඔහුට කිසියම් හෝ දුර්වලතාවයක් තිබෙන බවට අනෙක් අයට නොපෙනුණු අතර ඔහුගෙ දුර්වලතාවය වූයේ ආදරය යි.
• නමුදු ඔහුට මෙතෙක් සරිලන ආදරයක් ද නොතිබුණත් පිරිසිදු ආදරයක් ඔහු හටද නොතිබුනි .Min Yuha
• අවුරුදු 22ක් වයසැති අලංකාර, හුරුබුහුටි තරුණියකි.
• සෝල් හි පෞද්ගලික උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ සංගීත විෂය හදාරයි.
• ඉතාමත් අහිංසක , සියල්ලන්ටම උදව් කරන, ගොඩක් සංවේදි.
• පළමු මෙන්ම අවසන් එකපාර්ශ්වික ආදරයක් සතුය.
• හොඳම යහළුවන් දෙදෙනෙක් සිටියි.
Jeong Minji• අවුරුදු 22ක් වයසැති අහංකාර, දඩබ්බර තරුණියකි.
• එම විශ්වවිද්‍යාලයේ ම කලා ක්ෂේත්රය හදාරයි.
• ඉක්මනින් තරහ යන , අන් අයට උදව් කරන මෙන්ම අසාධාරණයට තදින්ම විරුද්ධ වන තරුණියක්.
• ආදරය යන නම ට පයින් ගහල එළවල තියෙන තරුණියක්.
Lee Hannah• මින්ජි, යූහා ගෙ අනෙක් හොඳම යහළුවා.
• එම විශ්වවිද්‍යාලයේ ම නර්තනය විෂය හදාරයි.
• අහිංසක, සංවේදී තරුණියක්.
• සහෝදරයෙක් සිටි.
• තම ප්‍රශ්ණ අන් අයට නොකියන, පොරොන්දු රකින , අන් අයට උදව් කරන තරුණියකි.පුංචි වැලි කැටයකට පණ පොවන ඇයටත්,
මහ මුහුදේ වෙරළ ට පණ පොවන ඔහුටත්,
ඒ මත්තේ නැහෙන සිප්පි කට්ටකටත්
එක් වෙන හමුවීම..........🍂🥀🍁🍃අලුත් කතාවක්.
කවුද main female character?
👀
කතාව පරක්කු වෙයි. ඒත් library එකට දාගෙන තියාගන්න.
LYSM...♥️
YOU ARE READING
නුඹ තරම් ✔️
Fanfictionආලයේ තේරුම නොදැන කල සෙල්ලම් මා හද පතුලෙ හි දැවෙනවාක් මෙනි කළත් ඔබ හට දෙයක් එයම මා දැවීමට තැත් කරයි. ලියූ පෙම් කවියේ ඇති හිස්තැන් නිසා එය හිස් පිටුවකට පමණක් සීමා වුණා ප්‍රේමය නම් වූ මා සතු කවිය ඔබට භාර කරනුයේ අන් කිසිවෙකුත් නොවටිනා නිසා නුඹ තරම්...