..
..
..
..මගෙ බුදු නැන්දම්මේ....
මට ඇස් පියවත් ගහන්න ඉඩක් නොතියා සීන් පැනගෙන ගිහින් යුරාව බදාගන්නකොට මං තාමත් හුස්ම උඩට හිර කරන් බලන් හිටියා..දොර ඇරපු ගමන් කොහෙන්දෝ මන්දා කඩා පාත් උනු කුනාටුව එක්ක ඒකි උන්ගා බන්ගා වෙලා අර පොටි උලපු මූන ඇද කරගෙන ඉන්නකොට යන්න ආපු හිනාව මං අමාරුවෙන් කාගත්තා..මරු හැබැයි ..කොල්ලා ගෑනිට හෙලවෙන්න බැරි තරම් තදට හිර කරලා බදාගෙන..අතවත් හොල්ල ගන්න බැරිව ඒකි දරදඩු වෙලා වගේ තප්පර ගානක් හිටියේ එකපාරටම උනේ මොකක්ද කියලා ඒ මෝඩ මොලේට දාගන්න ටිකක් වෙලා ගිය නිසා...
..ඒ...යි..හ්..කවුද තමුසේ..අයින් වෙනවා මං ගාවින්..තමුසෙ කොහොමද මේ විදිහට මාව අල්ලන්නේ...ඒ...හ්..සිකියුරිටි..මෙන්න මෙහෙ එනවා..හ්..ගේ ඇතුලට හොරෙන් පැනලා..අතෑරපන්...ආ..හ්..
..මගේ නැන්දම්මේ..ඇයි ඔයා මට ඔහොම කරන්නේ..හ්..ඈ..හ්...ඔයාට මේ අහින්සකයගේ මූන දිහා බලන් හොරෙක් කියලා කියන්න තරම් දරුනු හිතක් ආවේ කොහෙද මගෙ නැන්දම්මේ...හ්...
මොනා අහනවද ඉතින් ..ඕකගෙ මූන බැලුවාම ඕන එකෙක්ට පේනවා නේන්නම් හොරෙක් කියලා.නිකම් හොරෙක් නෙවේ හොර දූතයෙක්..මේ වන්ග් යීබෝගේ හිත හොරකම් කරපු සුර ලෝකෙන් ආව හොරදූතයා..
..ආ..හ්..අතාරිනවා වනචරයා..තමුසෙ කොහොමද මාව අල්ලන්නේ..අතාරි..නවා..යීබෝ බලන් ඉන්නේ මොකද ඇවිත් මට උදවු කරනවා..එහාට පලයන් වනචරයා..
..මුකා..ක් වනචරයා..හ්..මේ මේ නැන්දම්මේ තෝ හිතන් ඉන්නේ හෙන කෑල්ල කියලද..තොගෙ අල්ලන්න කියලවත් මෙලෝ ල$$ක් අතට අහුවෙන්නෙ නැති කොට තොට වනචරකම් කරන්න මට අහේනිය නෑ..තොට නම් මදන කුලප්පුව වගේ ඇහැට පේන කොල්ලන්ගේ ඇගේ එල්ලිලා කෑ ගහන්නේ..දෙන්නේ තොට කනෙන් යන්න ඔය ලොකුවට පේන්න ඇදන් ඉන්න ඒවා වැටෙන්නම..
ඔන්න ඒ පාර නම් නැන්දම්මේ ගගා වැලලුනු මගෙ කොල්ලට යකා නැග්ගා වගේ...කාටද පුළුවන් වනචරයා කියන එක අහන් ඉන්න...මගෙ එකා වනචරයෙක් උනත් ඒ වෙන්නේ මට විතරයි ..මේ වගේ හම්පඩ කල් පැනපු වාහනේකට වනචරකම් කරන්න මගෙ එකාට ඔලුවෙ අමාරුවක් නෑ..හොද වැඩේ මේ ගෑනිට ..ඔයිට වඩා බනින්න තිබ්බා හැබැයි කිව්වත් වගේ පුම්බන් ඉන්න එව්වා ටික වැටෙන්නම..
YOU ARE READING
🌈️AS YOUR WILL🌈️( Short Ff ✔ )
Fantasy..ඔයාට වෙලාව තියෙනවා අර පායපු දෙදුන්නේ පාට මැකෙනකම්...