<<family >>

296 84 27
                                    

...

...

...

..ආආ....හ්හ්හ්හ්හ් ...
තමුසෙට ලැජ්ජාවක් නැද්ද..

යීබෝගේ කෑ ගැහිල්ල්ලත් එක්ක මං ඇගිල්ලක් කටේ ගහගත්තා...අනිවාර්යයෙන් සීන් ඇතුලේ ඒ නිසයි යීබෝ මේ කෑ ගහන්නේ...අපේ හොරදූතයා අර අසරනයට මොනා කලාද දන්නේ නෑ..මේ කොල්ලත් ඉදලා ඉදලා ඇල්ලුවේ මරු එක්කෙනෙක්වනේ..පේන්නේ බාශාවත් එක්ක ගතිගුන ටිකත් කොල්ලගේ ඇග ඇතුලට ගිහින් වගේ..ම්ම්..මොකද කරන්නේ..ඇතුලට යනවද නැද්ද..මෙතන මෙහෙම ඉන්නත් බෑ..ඒ උනාට.ඇතුලේ මොනා වෙනවද කවුද දන්නේ..නොයා ඉදලා මට කුතුහලෙන් මැර්ලා යන්න නම් බෑ..එක්කෝ ඔන්න ඔහේ ඇතුලට පනිනවා..මටත් කියලා වගකීමක් තියෙනවනේ මේ වෙන දේවල් බලාගන්න..අනිත් එක මං මොකටද ලැජ්ජ වෙන්නේ හුම්..එයාලා ඕක ඇතුලේ පැණි.හදේ යනවා කියලද..නෑනේ නෑනේ..ගිහින් බැලුවා නම් හරි..මොනා උනත් මං යීබෝගේ පැත්තේ ඉන්න ඕන..ඒ අසරනයට මොනා වෙලාද කියන්න බෑනේ..හුම්...

..යනවා යන්න..තමුසෙ මොකද මේකේ කරන්නේ...

යීබෝ ශවර් එක යට ඉදගෙන ඇගේ නූල් පොටක්වත් නැතුව බිත්තියට හේත්තු වෙලා කෑ ගහණ ගමන් හිටියා..මෝඩ කොල්ලා ඒ වෙද්දි අත් දෙක කතිරයක් වගේ තියන් පපුව වහම් ඉද්දි මට හිනා ගියේ දකින්න ඕන සේරම එලියේ නිසා..සීන් නම් කිසි ගානක් නැතුව බෙල්ලත් ඇල කරන් අර ගෑනිගේ පස්ස දිහා බැලුවා වගේ යීබෝගේ යටි පතුලේ ඉදන් උඩටම බලන් ගියා..සීතලටද බයටද කියන්න දන්නෙ නැතුව යීබෝ වෙව්ලන්න පටන් අරන් තියෙද්දි හොර දූතයා අඩියෙන් අඩිය තියලා යීබෝ ලගට ලන් උනා...

..වෝ..හ්..ඔයා ගොඩක් ලොකුයිනේ..මේක අගල් කීයක්ද..

..සීන්න්න්න්න්න්න්....

යීබෝගේ කෑ ගැහිල්ලා බාතෲම් එක පුරා දෝංකාර දෙනකොට මං කන් දෙක වහ ගත්තා...

..තමුසෙට ලැජ්ජාවක් නැද්ද..

..නෑ..මොකක්ද ලැජ්ජාව කියන්නේ..

..හහ්..මන්නේ මෙතන මෝඩයා..දකිද්දිම ඇදුම් නැතුව හිටිය කොල්ලෙක්ගෙන් ලැජ්ජාව ගැන අහලා හරියනවද..මගෙන් මැරුම් නොකා පලයම් හු$% යන්න..

..තොට මං හු%#% ආවේ නෑ හු%@%..

..ඒක කොහොමද හරියට කියන්නේ..මං කොහොමද විස්වාස කරන්නේ තමුසේ ගේ නෙවෙයි කියලා..ආ..හ්හ්හ්හ්හ්..

🌈️AS YOUR WILL🌈️( Short Ff ✔ )Donde viven las historias. Descúbrelo ahora