උදේ.....⏳⏳
යීබො ඇහැරෙද්දි ශාන් එයාගේ උරහිස උඩ ගුලි වෙලා චූටි අහිංසක හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්නවා...ඒක දැකලා යීබොට චූටි හිනාවක් ගියා....ඒත් එක්කම ශාන් දිහා ආදරෙන් බලලා නලලට හාද්දක් තියන්න අමතක කරේ නෑ....යීබො ටික වෙලාවක් ශාන් දිහා බලන් හිටියා....ශාන්ගේ කම්මුල් වලට තට්ටු කරනවා...ශාන් ඇහැරිලා...ඇස් දෙක පොඩි කරන ගමන්....
"නැගිට්ටද...."
"නැගිට්ටා නෙවේ නැගිට්ටෙව්වා...."
ශාන් එහෙම කියලා ආයෙමත් යීබොට තුරුල් උනා....
"හොඳට නින්ද ගියාද... මාව හීනෙන් දැක්කද..."
යීබො එහෙම අහන ගමන් හිනාවෙද්දි ශාන් ඇස් පියාගෙනම...
"නෑ...ඔයාව මොකටද මං හීනෙන් දකින්නෙ..මේ ඉන්නෙ ඔයා..."
'ඒකත් ඇත්ත නේද...."
යීබො එහෙම කියලා ශාන්ගේ බඩ උඩින් අත තියාගෙන එයාව තමන්ගේ පපුවට තුරුල් කර ගත්තා....
කාලය ඔහොම ගෙවිලා යද්දි යීබො ශානුත් එක්ක ආයෙමත් චීනෙට ආවා....⏳⏳
එයාපෝර්ට් එකේදි.....
'යීබො මං ගෙදර ගිහින් එන්නම්...දන්නවනෙ අපේ මමීගෙ හැටි..."
ශාන් එහෙම කිව්වෙ කල කිරුණු මූණකින්...
"හරි ශාන්.ඔය ගිහින් එන්න.."
යීබො එහෙම කියන ගමන් ශාන්ගේ කොන්ඩේ එහෙට මෙහෙට කරා....
ශාන් අපහසුවෙන් වුනත් එතනින් ආවෙ හිතකින් නෙවෙයි.
ශාන් ගෙදර ගිහින්.........
"අම්මෙ..."
"තමුසෙ මට අම්මා කියන්න එපා..වහාම ශින්යේව මැරි කරන්න ලැහැස්ති වෙන්න...."
YOU ARE READING
Crush (Yizhan Ff Completed 💕)
Fanfiction"ඒ නූනා...මං කැමතී වන්ග් යීබොට...මට එයා ළඟ ඉන්න තිබුණනම්..."❤️😃 "පිස්සු නැතුව ඉන්නවා ශානයෝ..ජොබ් එකක් හොයාගන්න බලනවා...ඉගෙන ගනත් ජොබ් එකක් කරන්නෙ නෑනේ...ඇත්තමයි...කොයි වෙලෙත් යීබො යීබො කිය කිය මතුර මතුර ඉන්නවනේ...එයා ලොකු singer කෙනෙක්..ඔයාව දන්නෙ...