විසි එක්වන කොටස...❤

759 124 21
                                    

"ඇයි මොකද...."

යීබො සැරෙන් ඇහුවා...

"විහිලු කරන්න එපා අනේ...කෝ මට යන්න දෙන්න...මට බඩිගිනී.."

ශාන් එහෙම කිව්වෙ යීබොගෙන් බේරෙන්න හිතාගෙන....

"ඇයි ඔයාගේ මහ ලොකු කෙල්ල කන්න මුකුත් අරන් දුන්නෙ නැද්ද...."

"ආහ්...එයාද...එයා කන්න අරන් දුන්නා...ඒත් මට තව බඩිගිනී...එයා එක්ක ඉද්දි වැඩිය කෑවෙ නෑ...මොකද එයාගේ මූණ දැක්කත් ඇති මගේ බඩ පිරෙනවා...."

"ශාන් තමුසෙ කැමතිද මං ළඟ තියන මාංචු වල එනර්ජි එක බලන්න...."

යීබො එහෙම කියලා ශාන්ගේ ඇඟ උඩ ඉද්දිම යට තිබ්බ ලාච්චුව ඇරලා මංචු දෙකක් අතට ගත්තා....

ඒක දැක්කම ශාන්ගේ මූණ බෙරි වෙලා ගියා...ශාන් බයෙන් ගැහෙන්න ගත්තා...එයාට තේරුනා එයා ඕනවට වඩා විහිලු කරා කියලා...ඒත් එයාට ඒක තේරෙද්දි වෙලා ගිහින් වැඩී...

"මේ අහන්නකො යීබො........මං..."

ශාන් එහෙම කියද්දිම යීබො ශාන්ගේ එක අතකට මාංචුව දාලා අනික ඇඳේ මිට්ටමට දැම්මා...

"යීබො ඔයා කූල් ඩවුන් වෙලා ඉන්න...ඔයා ඔය හදන්නෙ මට රිද්දන්න....අනික ඔයාට දැන් හොඳටම තරහා ගිහින් ඉන්නෙ....අනික ඔයා ඩ්‍රිංක්ස් අරන් ද කොහෙද...😑😑"

ශාන් එහෙම කියද්දි යීබො හෙන හයියෙන් හිනා වුනේ ශාන්ගේ බය තවත් වැඩි වෙද්දි.....

"ශාන් තමුසෙට හොඳ වැඩේ ඕන නැති විහිලු කරන්න යනවට...අර මාලු මොනාද කෑවනම් විදෝපන් බළලෝ කියන්නෙ...ආන් ඒ වගේ දැන් විඳවපන් ගල් ආඳා....😶😶"

ශාන් තමන්ටම කියා ගත්තා....

යීබො සංසුන් වෙන්න යද්දිම ශාන්ගේ ෆෝන් එකට ආවෙ ශින්යේගෙන් කෝල් එකක්...🥲🥲

ඒක දැක්ක ගමන් යීබො ශාන්ගේ ෆෝන් එක කුඩු වෙන්න පොලේ ගැහුවා...ශාන්ට හොඳටම තේරුනා යීබො කේන්තියෙ උපරිමේටම ඇවිත් ඉන්නෙ කියලා.....

එකපාරටම යීබො ශාන්ගේ තොල් තුවාල වෙන්නම කිස් කරන්න ගත්තා....ලේ රහ එනකම්ම යීබො ශාන්ව කිස් කරන්න ගත්තා...ශාන් අමාරුවෙන් ඉවසන් හිටියා..එයාගේ එක අතකින් යීබොව තල්ලු කරන්න හැදුවත් ඒකට ශක්තියක් ශාන් සතුව තිබ්බෙ නෑ....🥲🥲

Crush (Yizhan Ff Completed 💕)Where stories live. Discover now