මං එයාට නූඩ්ල්ස් හදලා දුන්නා...එයා ඒක කන ගමන් ටීවි බල බල හිටියා.....
ශාන් මැණික....
ඕ...
ඕක අල්ල අල්ල ඉන්නෙ නැතුව ඉක්මනින් කන්නකො..සීතල වෙනවනෙ....
හ්ම්....
ඒකා හ්ම් කිය කිය අර කියුටි පයි series එක බලනවා.....
ශා...න්....
ඈහ්...ඈ....
මොකක්ද මං දැන් කිව්වෙ...
නිදා ගන්න යමු කියලනෙ....
නිදා ගමු...නිදා ගමු රෙද්ද...මං කිව්වෙ ඕක කන්න කියලා ඉක්මනට.....
ආහ්...හා....
මං ගිහින් ටීවි එක වැහුවා...එයා මැරෙන්න හැදුවා ඒක බලන්න ඉල්ලලා....
අනේ....අනේ...යීබො...අයින්කො...අනේහ්....පලකො...දාහන් ඕක...මට ඕක බලන්න ඕන...අනේ.....එයා හරි හැන්ඩ්සම්.....බලහන්කො සික්ස් පැක්....ඇබ්ස්....බුදාම්මෝහ්....
YOU ARE READING
Crush (Yizhan Ff Completed 💕)
Fanfiction"ඒ නූනා...මං කැමතී වන්ග් යීබොට...මට එයා ළඟ ඉන්න තිබුණනම්..."❤️😃 "පිස්සු නැතුව ඉන්නවා ශානයෝ..ජොබ් එකක් හොයාගන්න බලනවා...ඉගෙන ගනත් ජොබ් එකක් කරන්නෙ නෑනේ...ඇත්තමයි...කොයි වෙලෙත් යීබො යීබො කිය කිය මතුර මතුර ඉන්නවනේ...එයා ලොකු singer කෙනෙක්..ඔයාව දන්නෙ...