විසි හතරවන කොටස...❤

648 109 10
                                    

"ඇයි...මොකක්ද ඔයාට වෙලා තියෙන්නෙ යීබො....යි...බෝ....කියන්නකෝ..."

ශාන් කෑ ගගහා දොරට තට්ටු කරනවා....

ශාන්ගේ අත් දෙක පැලෙන්න තරම් එයා දොරට ගහනවා නවත්තන්නෙ නැතුවම.....

"අනේ මින්සෝ...ඔයාව ගෙදර යවන්නකො...මට තවත් මෙහෙම ඉන්න බෑ....."😓

යීබො මින්සෝට එහෙම කියලා අත් දෙකෙන්ම කන් දෙක වහගෙන බිම ඉඳ ගත්තා.....

මින්සෝ ගිහින් දොර අරිද්දි ශාන් ගිහිල්ලා....

'සර්...ශාන්...ගිහින්...."

"හ්ම්...."

යීබො ලොකූ හුස්මක් අරන් පාර දිහා බලන් හිටියා....

"මගේ හුස්ම වැටෙන්නෙ මට ඕනවට නෙවේ.....මට මාවම එපා වෙලා තියෙන්නෙ.....එයාව කොහොමද මං අතාරින්නෙ....මං යනවා...ඔව්...මං යනවා කොහෙහරි.....එයාවත් එක්කන්ම යනවා...ඔව්....වෙන කොහෙහරි ගිහින් ජීවත් වෙනවා....."

යීබො ඉක්මනින් ජැකට් එකත් අරං ශාන්ව හොයන්න යන්න ලැහැස්ති උනා.....

Yibo P.O.V

එයා කොහෙවත් හිටියෙ නැති නිසාම මං එයාලගෙ ගෙදර ගියා....මං යද්දි තාත්තා විතරයි ගෙදර හිටියෙ...අම්මා හිටියෙ නෑ...මං තාත්තාට කතා කරා...මං කිව්වා එයාට ශාන්ව මට බලා ගන්න පුලුවන්...මට ඕන දෙයක් එයා වෙනුවෙන් කරන්න පුලුවන් කියලා....ඒත් එයා මට කියපු දේ එක්ක මං පුදුම උනා...මගේ හිත පැලිලා යන්න ආවා......

"යීබො....දැන් පරක්කු වැඩී...ශාන් මගේ බිස්නස් පාර්ට්නර් කෙනෙක්ගෙ දුවෙක්ව මැරි කරන්න කැමති උනා..."

"ඔයා බොරු නේද කියන්නෙ...."

"මං මොනා ගන්නද බොරු කියලා...ඕනෙනම් අර එළියෙ ගාර්ඩ්න් එකේ බලන්න...."

ඔව්....ඔව්....මං දැක්කා....එයා ඒ කෙල්ල එක්ක හිනා වෙවී කතා කරනවා....එයාගේ ඇස් දිලිසෙනවා....එයා සතුටෙන්....එයා අර කෙල්ලව හග් කරනවා.....අනේ....මගෙ කොල්ලා....ශා..න්....ඇයි....මං තමා වැරදි සේරටම.....යීබො එයා සතුටින් නම් එයාට සතුටින් ඉන්න දෙන්න.....එයාගේ සතුට නේද ඔයාට වැදගත්.....එයාට දුකක් දෙන්න ඕන නම් එයාව ළං කර ගන්න....නැත්තම් ඔහොම ඉන්න දෙන්න......

Crush (Yizhan Ff Completed 💕)Where stories live. Discover now