යූරා බාගෙට ඇදුම ඇදගෙන එළියට ආවේ බිසීට පේන්නත් එක්කමයි... මේ වෙනකොටත් බිසී හිටියේ ජන්ග්කුක් ව මරං කන්න විදිහක් හොය හොය....
" හායි ගර්ල්.....මොකද මෙතන කරන්නේ... "
යූරා ඇහුවේ කින්ඩි හිනාවක් දාගෙන මයි....
යූරාව දැක්ක බිසීට දැනුනේ මහා අප්පිරියාවක්.... යූරා කලවා වලින් භාගෙකටත් අඩුවෙන් වහා ගන්න ඕන කමට ඇදගෙන ඉන්න ඇදුමයි පපුවේ භාගයක්ම එළියේ දාගෙන ඉන්න උඩු ඇදුමයි අවුල් වෙච්ච කොණ්ඩෙයි දාලා තියෙන හීල්ස් වලිනුයි බිසීට යූරාව පෙනුණේ වටේ යන බඩුවක් වගේ....
Bisi Pov
අහන හැටි.. පොලේ ගහන්න හිතෙනවා... බබා වගේ ඉන්න හැටි විතරක්... ඇතුලේ සේරම කරලා වෙන්න ඇති එන්න ඇත්තේ.... ශික් මාත් ඉදලා ඉදලා යාළු උනා ඇටි කෙරෙල් කන හොර උගුඩුවෙක් එක්ක... ෆූඌඌඌ....
බිසී දත් මිටි කකා යූරාව මරන්න තරං කේන්තියෙන් බලාගෙන ඉන්න කොට යූරා හිනාව කාගෙන තමන්ගේ ඇදුම හදාගෙන තව ටිකක් කෙල්ලව අවුස්සන්න කියලා හිතාගෙන
" ඇතුළට යනවා නං යන්න. මරු ගානක් හොයා ගන්න පුළුවන් වෙයි.මරු කොල්ලා ආ... දැක්කම පිස්සු හැදෙයි... මරු ෆීලින්ග් එක... "
කෙල්ල එහෙම කියලා අනිත් පැත්තට යන්න ගියේ බිසී රතු වෙලා දොර දිහා බලාගෙන ඉන්නකොට..
💦To Be Conducted
YOU ARE READING
𝙽𝙸𝙶𝙷𝚃 🔞 [ 𝙹𝙹𝙺 ] ✔️
RomanceNIGHT 🔞💦 🔞 Story SHE IS MY NIGHT STAND ( ~ දූපත් මානසිකත්වයෙන් ජීවත් වෙන අය කියවන්න එපා. කියවලා කෑ ගහන්නත් එපා... ) Don't Copy my Works. 🚫 Short Chapters. COMPLETED √ enjoy It ♾️💦