ජන්ග්කුක් ඇඳ උඩට වෙලා දොර දිහා බලාගෙන හිටියේ එයා බලාපොරොත්තු උන රූපේ මතු වෙනකං....
බිසී පුපුර පුපුර ඇතුළට යනකොට නිකං එයාගේ හුස්ම හිර උනා වගේ... ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තුවෙලා ශෝටක් විතරක් ඇදගෙන ජන්ග්කුක් මහා අමුතු බැල්මක් දාගෙන හිටියේ.....
බිසීට බනින්න ඕන උනා. ඒත් ජන්ග්කුක් බලාගෙන ඉන්නකොට එයා භය හිතුනා... ආය අනිත් පැත්තට දුවන්න හදනකොටම වේටර් කෙනෙක් දොර වහලා ලොක් කරා.....
" හදිසි වගේ... "
ජන්ග්කුක් හිමීට ළඟට එන ගමන් ඇහුවේ බිසී ගිහින් බිත්තියේ වදිද්දි...
" මොකද කතා නැත්තේ ග්‍රැප්.... "
" යනවා අහකට... අල්ලන්න එපා මාව.... තමුසේ මහා මහාම මහා ජරා මිනිහෙක් ජන්ග්කුක්.... මං හිතුවේ නෑ ඔයා එහෙම කරයි කියලා.."
බිසී අන්තිම ටික කිව්වා නෙමෙයි මිමිණුවා...
" මොකක්ද මම දැන් කරේ ප්‍රින්සස්......"
" කරේ.. මගෙන්ද ඒක අහන්න ඕන ජියෝන් ජන්ග්කුක්..... ඒක තමුන්ගෙන්ම අහලා බලනවා. "
බිසී අඩ අඩම කෑ ගැහුවේ ජන්ග්කුක් ට එක දෙයකට තරහා යද්දි...
💦To Be Conducted...
😌‼️
YOU ARE READING
𝙽𝙸𝙶𝙷𝚃 🔞 [ 𝙹𝙹𝙺 ] ✔️
RomanceNIGHT 🔞💦 🔞 Story SHE IS MY NIGHT STAND ( ~ දූපත් මානසිකත්වයෙන් ජීවත් වෙන අය කියවන්න එපා. කියවලා කෑ ගහන්නත් එපා... ) Don't Copy my Works. 🚫 Short Chapters. COMPLETED √ enjoy It ♾️💦