ß⁸💦

916 104 0
                                    

" සෝහියා .. ඇයි මේ සීතලේ... "

" අර නපුරු කොටියා මාව දාලා ගියා ජිවෝයා.... "

" එච්චර හිතන්න එපා ස්වීටි.... ජන්ග්කුක් බිසී දෙන්නා නං බර වැඩක.... අද හොටෙල් එකට ආපු එකේ මමයි ජිමිනි නං හොඳට කෑවා... ඔයා කෑවද.... "

" ම්හ්... නෑ.. කොහෙ කන්නද අර යකා මාව දාලා ගියානේ.... පාක් එකට එන්න කිව්වා හතරට. මිනිහා ආවේ පහට. ශොපින් කරන්න ගිහාම එයාට වෙන වැඩක් කියලා මාවත් එක්කගෙන ගියා. දැන් කන්න ආවාම ඒ බස්සා ගියා... "

" හේයි චූටියා.... මොකො තනියම.. "

ජිමින් එතනට ආවේ සෝහිගෙ තැලිච්ච මූණ දැකලා හිනා වේවි.. "

" ඔයාගේ සෝල්මෙට් නං හරිම නරකයි ඔප්පා...."

" මං දන්නවා ටේ හ්‍යුන්ග් නරක වල් කොටියෙක්.. දැං ඉතිං බැදගත්ත බෙරේ ගහපං පුතේ.. "

" මටත් හොඳ වැඩේ යාළු උනාට... "

විකාර කියව කියව කට්ටිය හොටෙල් එක ඇතුළට ගියේ සුගා, ජේ හොප්, නම්ජුන්, ජින් වගේම එයාලාගේ ආදරණිය වයිෆ්ලා ටික ඇතුලේ බලාගෙන ඉන්න නිසා...

ඒත් ඇත්තටම කවුරුත් දන්නෑ ටේ හ්‍යුන්ග් ගියේ කුක්කාගෙ වැඩකට කියලා.....






💦To Be Conducted

𝙽𝙸𝙶𝙷𝚃 🔞 [ 𝙹𝙹𝙺 ] ✔️Where stories live. Discover now