4.My Professor Hubby

915 123 5
                                    

🐰පො.. පොඩ්ඩක් ඉන්න. දැන් එයා කොහෙද ඉන්නවා කිව්වේ.

💚ආරා ද එයා ඉන්නේ දැන් sick room එකේ.

🐰මො.. මොකක්...

( අපොයි අද ඉදලා ඉවරයි. ජින් හියුන්ග් අද මගේ බෙල්ල ගලවලා අතට දේවි දැන් යනවද sick Room එකට නැත්නම් නැද්ද... දැන් ගියොත් කුක්කෝ ප්‍රශ්නේ විසදේවි.. ඒත් ගුටියක් කන්නම වේවි.
ගෙදර ගියොත්.... අනේ අම්මෝ එපා කෑලිත් නැති වේවි. දැන් ගියානමි හරි...)
හරි ඔයාලා දැන් ක්ලාස් එකට යන්න මම තව ටිකකින් එන්නම්.(යමු ජන්කුක් පෙර සූදානමින්)

ජන්කුක් SlCK ROOM එකට යද්දිත් ජින් ජන්කුක්ට හොදටම දෙහි කපන ගමන් ඉදියේ....

🐰මට පේන්නේ ගෙදර ගිහිල්ලම විසඳගත්ත නම් හරි වගේ .. දැන් ගියොත් කෑලි ඉතුරු වෙන එකක් නෑ වගේ... යමු ජන්කුක් යමු හිමින් සැරේ මාරු වෙමු...

🐼ආආආ මහත්තයා කොහෙද මේ හිමින් සැරේ යන්නේ කියනව ද..

🐰මේ... මේ... හියුන්ග්.

🐼ආආආ... මේ..මේ..නෙවෙයි. මෙහෙට එනවා ජන්ග්කුක්.. අද මම තමුසෙව අද ඉතුරු කරන්නේ නෑ.. මෙහෙට එනවාආආආ..
(ජින් පැනපු ගමන් ජන්කුක්ගෙ කනින්ම අල්ල ගත්තා.)

🐰ආ..හ්.. ආව් ආව් හියුන්ග් රිදෙනවාආආආ.

🐼රිදෙන්න තමයි යකෝ ඇල්ලුවේ. මහ ලොකු ජියෝන් එන්ටප්‍රන්ස් අයිතිකාරයා කියනවා අද මගේ කෙල්ලට මොකක්ද කලේ කියනවා...

🐰හියුන්ග් ප්‍රොමිස් අද මම මුකුත් කළේ නෑ.😏 කරානම් ඉතින් දන්නවනේ.

🐼ජන්කූක් ඇත්ත කියනවා නැත්නම් ජන්ශූක් කරලා නවතින්නේ..

🐰මේ අහිංසක මට බනින්න එපා අනේ.

🐼අහිංසක කම මම කියන්නේ නෑ ඉතින්.

🐰අනේ... හියුන්ග් අත අරිනවකෝ...

??-හියුන්ග් මොකක්ද මෙතන වෙන්නේ කියනවද ?

🐼ඔය ආවේ අනිත් එකා අනේ ඇත්තමයි මුන්ව බලාගන්න මට ඕන අල්ලත් ගහන්න..

??- අපොයි කමක් නෑ හියුන්ග් මම අද බාධා කරන්නේ නෑ.. තව ටිකක් ඕන නම් ගහන්න. ඕනනම් පොල්ලකුත් ගෙනත් දෙන්නම්.

MY PROFESSOR HUBBY ||JK|| (Completed)Where stories live. Discover now