3.My Professor Hubby

938 120 6
                                    

💚යාආආහ් යේජියෝ...මේ ඉන්නේ අරා නේ.

💛අරා..අරා..නැගිටින්නකෝ..අරා..

💚ඔහොම කියලා වැඩක් නෑ හරියට කතා කරපන් මෙන්න මේ වගේ.අරා..අරා..නැගිටපන් බම්ලෝ බය කරන්නේ නැතුව.අන්න එහෙම කතා කරපන් බන්...

💛තොට මේ වෙලාවෙත් විහිලුද?..මේකව උස්සන්නත් බෑ බන් හිම්මිච්චා වගේ ඉදියට මාර බරයිනේ.

💚ඒක නම් ඇත්ත බන්...මේ මේක හරියන්නේ නෑ.මං කවුරුහරි එක්කගෙන එන්නම්.

බෙලා යන්න හදද්දිම,....

?- මෙයාට මොකක්ද වෙලා තියෙන්නේ...

💛අනේ ප්ලීස්..අපිට මෙයාව ඉක්මනට sick room එකට ගෙනියන්න උදවු කරන්නකෝ.

?-පොඩ්ඩක් ඉන්න මම මෙයාව ගන්නකන්.

(ආපු කෙනා කවුරු උනත් අරාව අත් දෙකට උස්ස ගත්තා.)

?-මට sick room එක තියෙන තැන කියන්න පුලුවන්ද?මම අද අලුතින් UNI එකට ආවේ.

💚එන්න යමු..අපි දෙන්නගේ පස්සෙන් එන්න.

යේජිනුයි,බෙලයි අරාවත් උස්සන් එන පිරිමි ළමයත් එක්ක sick room එකට ආවා.

💚ඈ..හ්..කව්ද කියනවා තමුසේ..

??-ඊට කලින් ඔය ලමයා කවුද කියනවද?..

💛බෙලෝ මෙතනවත් රණ්ඩු කරන්නේ නැතුව පොඩ්ඩක් ඉන්නවද?..අපිට සමාවෙන්න..අපිට පොඩ්ඩක් කියනවද මෙතන ඉදපු Doctorව දැක්කද කියලා.

??-ඔය ළමයි Doctorව හොයන් ආවනම් මම තමයි UNI එකේ අලුතින් ආව Doctor.

💛💚මොකාක්?..

??-මම දන්නවා මම හැන්ඩ්සම් කියලා.එහෙනම් Hii.මම Jin.Kim seokjin.

💚ඒක නෙමෙයි යේජියෝ UNI එක අලුතින් එන කට්ටිය මාර හැන්ඩ්සම්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💚ඒක නෙමෙයි යේජියෝ UNI එක අලුතින් එන කට්ටිය මාර හැන්ඩ්සම්නේ.

MY PROFESSOR HUBBY ||JK|| (Completed)Where stories live. Discover now