6.My Professor Hubby

891 117 7
                                    

💜යාහ්.... you prevet😠...

🐰මොකද බබා කෑ ගහන්නේ දැන් ඔයාටනේ මාත් එක්ක ඉන්න ඕන කිව්වේ😏.

💜යාආආආ තියාගන්නවා තමුන්ගේ room එක
( අරා එහෙම කියලා jk වත් තල්ලු කරගෙන ගියා.)

🐰Cute.. පිස්සු කෝලමක්😆.
ඈ ඒ මොකක්ද ඒ උනේ. මෙයන් එක්ක ඉදලා දැන් මටත් පිස්සුද කොහෙද?...

අරා ඒ වෙලාවේම ජන්කුක්ගේ room එකට අනිත් පැත්තේ තියෙන room එකට තමයි ගියේ.

💜අර ටින් කිරි හාවා කවුරු කියලද දන්නේ නෑ හිතන් ඉන්නේ. මම Lee Aera...පොඩ්ඩක් ඉන්න🤔. වැරදුනාණේ Jeon Aera.
යාහ් 😤 jeon Fuk*ng JungKook... මම තමුන්ව කපලා අල තම්බනවා වගේ තම්බනවාආආ...
ඒත් එහෙම කරන්නත් බෑනේ. මේ මනුස්සයා ළඟට ගිහින් මොකක්හරි කිව්ව ගමන්ම ආවේස වෙනවනේ🙄.

ටික වෙලාවකට පස්සේ අරා change කරගෙන කෑම කන්න පහලට ආවා. ඒත් ඒ වෙලාවෙම ජන්කුත් company එකේ lost එකක් ගැන දැනගෙන phone එකෙන් කාටද හොඳටම බනින ගමන් ඉදියේ. අරා පහළට එන ගමන්ම,...

💜මම හිතන්නේ දැනුත් turn on වෙලා වගේ.දවසේ වාසනවන්තයා හොඳටම අහන ගමන් වගේ ඉන්නේ.

ඒත් එක්කම පහළට බැහන් එන අරාව ජන්කුක් දැකපු ගමන් අරාටත් ඔරවගෙන එළියට ගියා.

💜ඒ මොකක්ද ඒ වුණේ.නිකන් මම මොකක් හරි කරා වගේනේ මට ඔරවන්නේ. ගියපු හැටි විතරක්...කුක්කා...

අරා කිචන් එකට ගිහින් කෑම හැදුවා. මොකද අරා දැනගෙන ඉදියා ජන්කුක් අද දවසටම කාලා නෑ කියලා. අරා කෑම මේසෙත් ලෑස්ති කරලා ජන්කුක්ට කතා කරන් එන්න යද්දීම ජන්කුත් ඇතුළට ආවා.

💜ජන්තුක් කෑම ලෑස්ති කළා. කාලා ඉන්න.

🐰මට ඕන කෑමක් නෑ. මම හදන්න කිව්වෙත් නෑනේ. තමුන් හැදුවම් තමුන්ම කනවා.

( ජන්කුක් එහෙම කිව්වහම අරා සැලෙනව ද නෑනේ... දැන් ජන්කුක් බස්සන )

💜Jeon Fck*ng Jungkookkkkkkkk😡😤

අරා කෑ ගහපු පාර පඩිපෙළ නඟින්න ගියපු ජන්කුක් හැරවුණා නෙමෙයි නිකන්ම හැර වුණා.
කවුද ඉතින් හැමදාම තමන්ට බය වෙලා ඉන්නු වයිෆ් එකපාරම යක්ෂයා වේස උනහම. ඒත් එක්කම අරා...

MY PROFESSOR HUBBY ||JK|| (Completed)Where stories live. Discover now