9.My Professor Hubby 🔞💦

1.5K 114 19
                                    

මුල නැති වුණත් අග තියෙන්නේ 🔞.
පොඩි අය ඉන්නවනම් ආපසු හැරී යන්න.
මම දන්නවා මම කිව්වට දැන් ඉන්න පොඩි ඈයෝ කියන දේ අහන්නේ නෑ කියලා.
කලින්ම කියලා තියෙන්නේ 🔞 කියලා.

At UNI

💜උබලා දෙන්නා කොහෙද බන් ගියේ අපි දෙන්නා කොච්චර හෙව්ව ද?

💛ඒකමනේ බන් අපිත් දැන් අහන්න ආවේ. මෙච්චර වෙලා අපිත් උබලා දෙන්නවනේ හෙව්වෙ බන්🤔.

💫දැන් හරිනේ ඉතින් මේ ඒක නෙමේයි ඔයාලට බඩගිනි නැද්ද අනේ.

💚ඒකතමයි යොන්ජුනෝ මටත් බඩගිනියි වගේ😐.

💛බැලුවොත් ඇත්නම් ගින්න. වරෙන් යන්න කැන්ටිමට. ඒ මේ අරා උඹේ හබී ගැන විස්තර කියපන් ගිහින්. එදත් හරියට කියන්න බැරි වුණානේ.

💫පොඩ්ඩක් ඉන්න අරා Married ද?

💚ඔව් ඉතින් ඔයා දන්නෙත් නෑනේ. යන් අපි මේ රෝමියෝ ජුලියට් කතාව කියන්නම්😆😆.

ටික වෙලාවකට හතර දෙනත් එක්ක canteen එකට ගිහින් කොනේම තියෙන ඩෙස් එකකින් වාඩි වුණා.

💫ඉතින් කියන්නකෝ අරා ඔයාගේ හස්බන්ඩ් ගැන.

💚ඔව් ඔව් දැන් කියපන් හැබැයි ඊට කලින් photo එකක් පෙන්නපන්.

💜පෙන්නන්නද ඕන okay. යොන්ජුන් hospital එකට යන්න වාහනයක් කතා කරන් එන්න 😃.

💫ඒ මොකද අරා ඒ. අනිත් එක ඇයි hospital එකට යන්නේ😐.

💜මම නෙවෙයි යන්නේ ජූනෝ. මෙන්න මේ දෙන්නා මේ කෑම කන වෙලාවේ ඔය photo එක දැක්ක ගමන් අනිවා මුන් දෙන්නා ඔය කන එක හිරකර ගන්නවා😆.

💛උඹට ඒවා වැඩක් නෑනේ පෙන්නපන් photo එක😑.

අරා phone එක අරගෙන බෙලාට දුන්නා.

💚බන් මේකට password දාලනේ.

💜මගේ birthday එක ඇත්තේ.

phone එකේ lock එක ඇර ගත්ත බෙලා දැක්කේ wallpaper එකේ තියෙන ජන්කුක්ගෙයි අරාගෙයි wedding photo එක.

MY PROFESSOR HUBBY ||JK|| (Completed)Where stories live. Discover now