Episode 02

116 20 2
                                    

මම පඩිපෙල නැගගෙන කිම් සර් කිව්ව වගේම අර කාමරේ ගාවට ගියා..මම තේහ්‍යුන් සර්ගෙ කාමරේ දොරට තට්ටු කලා..

🐰තේහ්‍යුන් සර්..

එකපාරක් කතා කරපු ගමන් සර් ඇවිත් දොර ඇරියා..එයාව දැකපු මට හුස්ම ගන්නත් බැරි උනා..

එයාව දැකපු මට හුස්ම ගන්නත් බැරි උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


දෙවියනේ.තේහ්‍යුන් කිව්වට මම හිතුවෙ නෑ අර ලොකප්‍රසිද්ධ V කියලා..මම එයාව පෝස්ටර් න
වලින් මැගසින් වලින් දැකලා තිබුනත් එයාගෙ සිංදු අහංන බලන්න Tv එකක් තියා පෝන් එකක්වත් මට නෑනෙ..

🐰 ත තේහ්‍යුන් සර්..මම ජ ජන්කුක්.සර්ගෙ ප්‍රයිවට් ස සර්වන්..

මම කතාකරනකන්ම එයාත් මම වගේම මගෙ දිහා ඇසිපිය ගහන්නැතුව බලාගෙන ඉන්නවා..

මම කතාකරනකන්ම එයාත් මම වගේම මගෙ දිහා ඇසිපිය ගහන්නැතුව බලාගෙන ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯 ඔහ්.එන්න ඇතුලට.මට ඔයා ගැන කලින් අප්පා කියලා තිබුනා..

තේහ්‍යුන් සර් දොර ඇරල මට ඇතුලට එන්න ඉඩදුන්නා..

මම කාමරේ ඇතුලට යනකොට දැක්කේ තේහ්‍යුන් සර්ගෙ පිළිවෙල..කොච්චර පිළිවෙලද කියනවනම් මම නැතුව වෙන කවුරැහරි දැක්කනම් කලන්තෙ දානවා..

අදේ එලලා තියෙන බෙඩ්ශීට් එක හැඩි වෙලා.කොට්ට බිම.Ac එකේ තේහ්‍යුන් සර්ගෙ කලිසමකුත් එල්ලෙනවා.කොළ ගුලි කරල හැමතැනම විසි කරලා.ශර්ට් හැමතැනම.ඇදපු ඇදුම් ඇදපු නැති ඇදුම් අළුත් ඇදුම් හැමත තැනම විසි කරලා..හරිම පිළිවෙලයි..

💕𝗟𝗢𝗩𝗘💕ⱽᵏᵒᵒᵏ ˢⁱⁿʰᵃˡᵃ Where stories live. Discover now