Episode 03

97 22 5
                                    

මම තේහ්‍යුන්ගෙ අප්පට තව තවත් තුරැළු උනේ තේහ්‍යුන්  සර්ගෙ කටහඩට බය හිතෙන නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම තේහ්‍යුන්ගෙ අප්පට තව තවත් තුරැළු උනේ තේහ්‍යුන්  සර්ගෙ කටහඩට බය හිතෙන නිසා..

💜 තේහ්‍යුන්.මොකද ජන්කුකී අඩන්නෙ?..

🐯 අඩන්නෙ.බලන්න මම මහන්සිවෙලා ලියපු සිංදුවේ මේ මී හරකා මිල්ක්ශේක් එක හැළුවා උඩ බලාගෙන ඇවිත්..

තේහ්‍යුන් සර් මගෙ දිහාට අත දික් කරලා බැනගෙන බැනගෙන ගියෙ එයාගෙ කේන්තිය තවම අඩු නැති බව පෙන්නලා..

🐰 අ අප්පා.මම හ හිතල කලේ නෑ..

මට කතා කරගන්නවත් බෑ.ඒ තරමට ඉකි ගැහෙනවා..

🐯 හහ් අප්පා..තමුසෙට කොහෙන් ආපු හයියක්ද මගෙ අප්පට අප්පා කියන්න ආආආආ..අනාථයා..

💜 තේහ්‍යුන්!!!💥👋

🐰 කිම් සර්!!..

තේහ්‍යුන් සර් මට එහෙම බනින්න ගනිද්දි කිම් සර් තේහ්‍යුන් සර්ගෙ නම හයියෙන් කියලා තේහ්‍යුන් සර්ගෙ කනට ගැහුවෙ අඩි දෙකක් තේහ්‍යුන් සර් පිටිපස්සට විසිවෙද්දි..

තේහ්‍යුන් සර් කම්මුලට අත තියාගෙන කිම් සර්ගෙ දිහා හිනාවෙලා බලලා මගෙ දිහා බලලා රැව්වා..

🐯 හහ්.කවදාවත් අත උස්සල නැති අප්පා එහෙනම් මට අත ඉස්සුවා..ඒකත් මේ වැඩකාරයෙක්ගෙ පැත්ත අරගෙන.හහ් මාරයි..මේ අනාථයා නිසා ඔයා මට අත ඉස්සුවා නේද ආහ්..බලාගමු අනාතයො..

💜පුතා..පුතා..නවතින්න පුතා..

කිම් සර් තේහ්‍යුන් සර්ට කතා කලත් තේහ්‍යුන් සර්  කාර් කී එකත් අරගෙන ගෙදරින් එළියට ගියා..

🐰 සමාවෙන්න කිම් සර්..මගෙ අතින් උන වරදට..

💜 අනේ ජන්කුකී..මට අප්පා කියන්න පුතේ..

🐰 ඒකට කමක් නෑ කිම් සර්.මම පුංචි කාලෙ ඉදල තනියමනෙ හිටියෙ.ඒ නිසා මට අප්ප කෙනෙක් එපා..අනික මම වගේ අනාථයෙක් තේහ්‍යුන් සර්ගෙ අප්පට අප්ප කියන එක හරි නෑ..

💜 පුතා..

🐰 සර්.මම දැන් ගෙදර යන්නම්.මට කියල ඉන්න එකම කෙනත් තනියම ඉන්නෙ.මම හෙට උදේම වැඩට එන්නම්..

මම කිම් සර්ට ආචාර කරල කිම් මැන්ශන් එකෙන් එළියට ආවෙ ගෙදර යන්න..

මම ගෙදරින් එළියට යනකොටම තේහ්‍යුන් සර් ගේ ඇතුළට යන්න හදනවා..

🐰 තේහ්‍යුන් සර්.

මම කතා කලාම තේහ්‍යුන් සර් එහෙම්මම නතරවෙලා මම කියන දේ අහගෙන හිටියා..

🐰අද මගෙ අතින් වෙච්ච දේට මට ගොඩක් සමාවෙන්න.ඒ වගේම සර්ගෙ අප්පට අප්ප කිව්වටත්..

මම තේහ්‍යුන් සර්ට ආචාර කරලා ඒ මැන්ශන් එකෙන් එළියට ඇවිත් බස් එකට නැග්ගෙ ගෙදරට යන්න..
































🐰 බැමී..මම ආවා..

මම එහෙම කියන ගමන් මගෙ බැමීගෙ කූඩෙ දොර ඇරියෙ බැමී සතුටින් එළියට ඇවිත් මාව පෙරෙලගෙන මගේ මූණ ලෙව කෑවා..

🐰 හී හී එපා බෑම්..
අනේ එපා..
ඊ කෙළ ඔයාගෙ..
ආහ් හපන්න එපා..
හි හි අනේ..
කෝ එන්න යන්න ගේ ඇතුලට.

මම බෑම්ව එක්කගෙන ගේ ඇතුළට ගියා..මම අද උන දේවල් සේරම බෑම්ට කිව්වා..එයා ඒ සේරම අහගෙන හිටියෙ හරියට එයාට මම කියන දේවල් තේරෙනවා වගේ..

🐰 බෑම්..අද හියුන්ගිට ගොඩක් මහන්සි..මොකද වැඩ කරල නෙමේ බස් එකේ ගොඩක් දුර ගිය නිසා..අපි මගෙ පඩි ලැබුන ගමන්ම සෝල් වලින් පොඩි ගෙයක් ගමු හාද..දැන් දොයියමු..හෙට වැඩට යන්නත් ඕනෙ..

මම බෑම්ව තුළුල් කරගෙන නින්දට වැටුනෙ හෙට මොන වගේ වෙයිද කියල හිතලා..

🐰 හෙට චවස අද වගේ නම් වෙන්න එපා..

මම එහෙම හිතලා ඇස් පියා ගත්තා.ගොඩ වෙලාවක් යන්න කලින් මට නින්ද ගියා...






















ගොඩ වෙලාවක් යන්න කලින් මට නින්ද ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💕𝗟𝗢𝗩𝗘💕ⱽᵏᵒᵒᵏ ˢⁱⁿʰᵃˡᵃ Where stories live. Discover now