Episode 04

175 26 9
                                    


Jungkook p.o.v

මට අද උදේම ඇහැරැනා.වෙලාව 6.00.ඔව් ඉතිම්.මම ඊයෙ රෑ නිදාගන්නකොට වෙලාව 7.40 විතර ඇති.

🐰 උදේට කාලා යන්නෙ මොනවද.

මම එහෙම හිතලා කුස්සියට ගියෙ මොනාද කන්නෙ කියල බලන්න..මම කබඩ් එක ඇරල බැළුවා..

🐰 මට පඩි ලැබෙනකම් ගෙදරට බඩු ටිකක් ගන්න බැරි වේවි..සේරම බඩු ඉවරයි.අනික දැන්ම පඩි ලැබෙන එකක් නැ.මම ඊයෙනෙ කිම් සර් ලගට වැඩට ගියෙ..

ඇත්තටම මගෙ කෑම දාල තියෙන කබඩ් එක ඇරියම එතන පේන්න තිබුනෙ එක රාමෙන් පැකට් එකක් විතරයි.

🐰 කරන්න දෙයක් නෑ.බැමී මමයි බාගෙ බාගෙ හරි කනවා.නැත්තන් මමත් බඩගින්නෙ.එයත් බඩගින්නෙ..

මම එහෙම හිතන ගමන්  රාමෙන් පැකට් එක හදන්න ගත්තා.

No P.O.V

ජන්කුක් රාමෙන් එක හදන්න පටන් ගත්තා.

රාමෙන් එක හදල ඉවර වුන ජන්කුක් ඒකෙන් බාගයක් බෑම්ගෙ පිඟානට දාල බෑම්ට දීල එයා ගියෙ ලැහැස්ති වෙලාම කනවා කියල හිතාගෙනයි..

🐰 බෑමි ඔය ටික කන්න හොදද.මම ලැහැස්ති වෙල කනවා..

ජන්කුක් එයා ඇදගෙන යන ඇඳුම හදල ඉක්මනට බාත්රෑම් එකට දිව්වෙ අද 8ට ඉස්සෙල්ලා කිම් මැන්ශන් එකට යන්න..

No P.O.V end..

jungkook p.o.v

මම ඉක්මනට ඇදුම් ඇඳගෙන රාමෙන් එක කෑව.කාල ඉවර වෙලා බෑම්ව ගෙදරින් එලියට දාල දොර වහල මම ගේට්ටුවෙන් එලියට ආවෙ බෑම් අද කූඩුවෙ තියන්න බෑ කියල හිතුත නිසා..

මම ඉක්මනට බස් එකට නැගල  ඩේගු වලට ටිකට් අරගත්ත.


















































බස් එක ඩේගු වලින් නතර කලාට පස්සෙ මම බැහැල හිමින් හිමින් කිම් මැන්ශන් එකට ගියා..

🐰 ගුම් මෝනිම් සෝහු අංකල්..

👨‍🦰 ගුම් මෝනිම් ජන්කුක්.

🐰 හයියෝ.මට ජන්කුක් නැතුව ජන්කුකී හරි කුකී හරි කියන්නකො..

මම එහෙම කිව්වහම සෝහු අංකල් මගෙ කොන්ඩෙ ඇවිස්සුවා..

You've reached the end of published parts.

⏰ Last updated: Oct 01, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

💕𝗟𝗢𝗩𝗘💕ⱽᵏᵒᵒᵏ ˢⁱⁿʰᵃˡᵃ Where stories live. Discover now