ප.ලි - මේක මම දාන්න හිතුවේ ආව සීක්රට් මැසේජ් / DMs කීපයක් හන්දා.. හුඟ දෙනෙක් අහනවා අක්කේ ,
මං තනියෙන් ඉන්න කැමති දැන් ඉස්සර එහෙම නෑ.. මට ලෙඩක්ද? මං introvert කෙනෙක් ද , මට බයයි අනිත් අය මාව කොන් කරයි කියලා , මම තනි වෙලා වගේ දැනෙනවා..
ඔය වගේ ඒවා ගොඩක් තිබුනා.. ඉතින් සමහර දේවල් කියවද්දි මට හිතුනා introvert වෙන්න ඇති කියලා එතන හිටිය කීපදෙනෙක්.. ඉතින් ඒක ලෙඩක් නෙමේ කියලා කියන්නයි මේ ආටිකල් එක දාන්නේ.. තව විස්තර ඕනේ නම් කියන්න මං දාන්නම්..
ඒ නිසා තනියෙම ඉන්නවද මිනිස්සු එක්ක ඉන්නවද වගේ දේවල් අනුව තීරණය කරන්න බෑ introvert / extrovert කියන එක.. ඒක ඩිපෙන්ඩ් වෙනවා කෙනාගෙන් කෙනාට..
ප.ලි 2 - මමත් ඉන්ට්රොවර්ට් ටයිප් කෙනෙක්.. මගේ ප'සනැලිටි එක මං ටෙස්ට් කලේ අපිට සයිකොලොජි වලදි කරන්න දුන්නු ටෙස්ට් වගයක් නිසා.. හරියටම බැලුවොත් ඒක ISFJ කියන ප'සනැලිටි එකක් මට තියෙන්නේ.. ඔයාගේ ප'සනැලිටි ටෙස්ට් එකෙන් ඉස්සරහට I එනවා නම් ඔයා introvert , E එනවා නම් extrovert.
පහත ලිපිය උපුටාගැනීමකි. ලිපියෙහි සියලුම අයිතීන් මුල් කතෲ සතුවන බව කරුණාවෙන් සලකන්න.
.
🔴හැකි සෑම කෙනෙක්ටම මේ ලිපිය පුලුවන්නම් අනිවාර්යෙන්ම කියවන්න කියල ආදරෙන් ඉල්ලා සිටිනවා මුලින්ම...🙏
ඒ මොකද කියනවනම් අඩුම තරමෙ එක්කෙනෙක්ට හරි තමන් ඇත්තටම කොයි වගේ කෙනෙක්ද කියල අඳුරගන්න පුලුවන් වෙයි කියල හිතෙන දෙයක් මේ ලිපියේ අන්තර්ගත වෙන හින්දා...🔴මේකට මූලික වෙන්නේ මෑතකදී විකාශය වූ යතාර්තවාදී කොරියානු ටෙලි සිත්තමක් වුන My Liberation notes හි ප්රධාන කාන්තා චරිතය...පලවෙනි එපිසෝඩ් එකේ ඉදලම අනික් කොරියානු කතාවලට සාපේක්ෂව යම් විශේශත්වයක් දුටු නිසාම මං පෙලඹුනා මේ ගැන හොයන්න...
එහිදි මෙහි නිර්මාණකරුවන් එක තැනක කියල තියෙනවා එයාලට ඕනෙ උනේ කොරියානු ටෙලි ඉතිහාසය තුල මීට පෙර නොවූ විරූ චරිතයක් ජනතාව අතරට ගෙන එන්න කියල...
ඉතින් එයාල එහෙම කියල තෝරගත්ත චරිතෙ මොකද්ද දන්නවද... ඒ තමයි අන්තර්වර්තිකයෙක්ව.. ඉංග්රීසියෙන් කියනවනම් Introvert කෙනෙක්ව.. ඉතින් අපි හැමෝම වගේ ආදරය කරන රංගන ශිල්පිනියක් උන Kim ji won විසින් යොම්- මී ජොන්ග් ලෙස මේ අන්තර්වර්තිකයාගේ චරිතය මෙහිදී අප ඉඳිරියේ ඉතාමත් සාර්තක අන්දමින් රඟ දක්වනු ලබනවා..
YOU ARE READING
SULUBUL ART GALLERY
Non-FictionHah hah don't add this to your list or library.. This will be a some kind of journal , book reviews etc. Aash.... This is what i always wanted to do....!!!! #Nim