part 17 🥀

337 82 26
                                    

Taehyung ඇත්තටම ආවේ ජන්ග්කුක් ගෙ ගෙදර බලාගන්න  වගෙම ජන්ග්කුක් බය කරන්න විතරයි . Taehyung හිතෙ ජන්ග්කුක් කැමැත්තක් ඇති වෙලා එත් taehyung හිතන්නෙ යහලුකම නිසා කියලා .

ජන්ග්කුක් අතේ , කකුලේ සහ කම්මුලේ තියෙන පාරවල් දැක්කාම taehyung ට තරහක් අවා ජන්ග්කුක් ගෙ තාත්තා එක්ක . ජන්ග්කුක්ගෙ අම්මාගෙ ඇස් වල තියෙන කදුලු දැක්කාම taehyung ට හිතුනේ ඇයටත් ජන්ග්කුක් බේරගන්න බැරි වෙන්න ඇති කියලා .
Taehyung ට මේ වෙනකල් එයාගෙ දෙමාපියන් මේ වගෙ දරුණු විදියට ගහලා නැති නිසා taehyung ට ලොකු අත්දැකීම් නැ මේ ගැන . එත් ජන්ග්කුක් ව දකිනකොට හිතට ලොකු අනුකම්පාවක් දැනුනා .

" ඉතින් ඇයි තමුන්ලා අවේ "

ජන්ග්කුක් ගෙ තාත්තා ඇහුවා . ජන්ග්කුක් හිටියේ බිම බලාගෙන අතෙ ඇගිලි එකට ගුලි කරගෙන . ජන්ග්කුක් බයට අත් දෙකට දාඩිය දලා තිබුනා .

" ජන්ග්කුක්ට අපේ ගෙදර ගනන් පංතියට එනවා ඉතින් ටිච කිව්වා ලග ලග විභාග තියෙන නිසා වැඩිපුර පැය තුනක් උගන්නනවා කියලා "

Taehyung එහෙම බොරුවක් කිව්වෙ ජන්ග්කුක් එක්ක කතා කරන්න taehyung ගොඩක් දේවල් තියෙන නිසා වගෙම  ජන්ග්කුක් එක්ක කාලය ගතකරන්න ඕන කියලා දැනුන නිසා .

Taehyung ගේ ලොකුම ප්‍රශ්නෙ උනේ ජන්ග්කුක් මෙහෙම ගුටිකන්න තරම් මොකද්ද කරපු වැරද්ද කියලා .

Taehyung හිතුවේම වැරදි විදියට .

" අනිවරෙන් මේකා අරු එක්ක තියෙන සම්බන්දේ ගෙදර මාට්ටු වෙන්න ඇති .නැත්නම් මෙහෙම ගහයි ඇ "

Taehyung හිතින් හිතුවා .

" ආ ජන්ග්කුක් තමුන් මට පංතියකට යනවා කිව්වෙ නැ ... තමුන් මට හොරෙන් පංතියකට ගියාද ?"

"කවද්ද මේ හොර වැඩ නතර
කරන්නෙ "

ජන්ග්කුක් ගෙ තාත්තා කෙන්තියෙන් ඉදගෙන ඉන්න පුටුවෙන් නැගිටලා ඇහුවේ ජන්ග්කුක් ට ගහන්න අතත් දිග් කරමින්  . එතකොටම taehyung අඩියක් ඉස්සරහට වගෙම ජන්ග්කුක් අඩියක් පිටිපස්සට තිබ්බා . ඒ ගමන්ම යුන්ගී taehyung අත අල්ලගත්තෙ කලබල වෙන්න එපා කියන්න වගෙ  .

𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐅𝐨𝐫 𝐀 𝐃𝐚𝐲 ✔Where stories live. Discover now