Part 23 🥀

420 79 24
                                    

" යුන්ගී සේරම ලැස්ති ද .... යුන්ගී පාස්පොට් එක තීයෙනවා ද බලන්න ...
වීසා හරි නෙද ? මගෙ ඇදුම් ටික "

Taehyung , යුන්ගීට කතා කරමින් උදේ හරිගස්සලා තිබ්බා බෑග් එක් විසිවතාවක් විතර බලන්න ඇති . ඔවුන් හිටියේ taehyung ගෙ කාමරෙ .

" කලබල වෙන්න එපා බන් "

යුන්ගී කිව්වා . Taehyung නැවත සැරයක් ආයෙමත් දේවල් චෙක් කරනවා .

යුන්ගීගෙ හිතට ලොකු දුකක්... taehyung හොදටම වෙනස් වෙලා කවදාවත් බය උනෙ නැති taehyung අද හොදට බය වෙලා . හැසිරිම පවා වෙනස් වෙලා . මාස ගානක් තිස්සෙ හැසිරෙන්නේ taehyung ගොඩක් බයෙන් ජන්ග්කුක් නැති වෙයි කියලා .

" ටේ... මොකද මේ .. බය වෙන්න එපා "

යුන්ගී , taehyung උරහිසට අත තියමින් කියද්දී taehyung ඇඩුවා...

" අඩෝ අඩන්න එපා බන් "

යුන්ගී කිව්වා .

" ම... මට බයයි බන් අනිතිම මොහොතේ මොකක් හරි වෙයි කියලා "

Taehyung කිව්වා .

" නැ නැ බන් එහෙම වෙන්නැ "

යුන්ගී කිව්වා .

යුන්ගී , taehyung ගෙ අරන් යන බඩු ටික හොරෙන් අරන් ගිහින් වාහනෙට දලා taehyung එනකල් බලන් හිටියා .
එත් එක්කම යුන්ගී දැක්කා තවත් වාහනයක් taehyung මිදුලේ නවත්තනවා .

**
**

" Taehyung !!! "

Taehyung ඇහුනා අම්මා හයියෙන් කතා කරනවා . Taehyung පපුව හයියෙන් ගැහෙන්න පටන් ගත්තා .

Taehyung පල්ලෙහාට ආව ගමන් ඇය taehyung ට කම්මුල් පාරක් ගැහුවේ taehyung වත් පුදුම කරවමින්.

" ඇයි ?.... ඇයි ඔයලා මෙහෙ ආවේ? "

Taehyung ගෙ අම්මා taehyung ට ගැහුවේ පිට මිනිස්සු ඉස්සරහ . Taehyung ලැජ්ජාවට වඩා දැනුනෙ කෙන්තියක්..

" ඒ දරුවාගෙ අයිතිය ඉල්ලගෙන "

අම්මා කෙන්තියෙන් කිව්වා .

" මොන දරුවාද ?"

Taehyung ඇහුවා .

" මේ ලමයා ප්‍රෙග්නට් .... රූබී ප්‍රෙග්නට් taehyung!!!! "

අම්මා කිව්වා .

Taehyung පුදුම උනා ... ජන්ග්කුක් ගෙ හිතෙ තිබ්බෙම ජන්ග්කුක් , ජන්ග්කුක් , ජන්ග්කුක් ,.. ජන්ග්කුක් විතරමයි...

𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐅𝐨𝐫 𝐀 𝐃𝐚𝐲 ✔Where stories live. Discover now