Part 24 🥀 END

874 97 83
                                    


ජන්ග්කුක් , taehyung කියන දේ ගනන් ගත්තෙ නැ . ජන්ග්කුක් බැදන් හිටිය  අත් ඔරලෝසුව දිහා බලලා හුස්මක් පිටකලා . එක පාරක් වෙන් උන airport එකෙදීම ආයෙත් පාරක් වෙන් වෙන්න යන්නෙ කියලා ජන්ග්කුක් හිතුවා .

" එදා මොකද්ද උනේ ... මන් අහන්නෙ ඇයි ඔයාව ආවේ නැත්තේ මාත්  එක්ක ජිවත් වෙන්න "

ඒ සිදුවිම මතක් උන ජන්ග්කුක් නැවතත් අඩන්න ගත්තා .

" ජන්ග්කුක්.... "

Taehyung පවා අඩමින් හිටියා . Taehyung , ජන්ග්කුක්ගෙ නම කියමින් ජන්ග්කුක් ගෙ අත් දෙක තද කරලා අල්ල ගත්තා . ජන්ග්කුක් , taehyung ගෙ ඇස් දිහා බලන් හිටියා . ජන්ග්කුක් දැනුනා ඒ ඇස් අවංකයි කියලා . එදා වගෙ නෙවෙ ඒ ඇස් ගොඩක් දුර්වලයි කියලා හිතුනා . Taehyung අත් තදින් අල්ලන් ඉන්නෙ ආයෙත් යන්න එපා කියන්න වගෙ... ජන්ග්කුක් ගෙ හදවත ආයෙ පාරක් taehyung ලග දුර්වල වෙනවා කියලා ජන්ග්කුක් හිතුවා. ඒ සැනින් ජන්ග්කුක් අත් දෙක ගසලා අහකට ගත්තාම taehyung ගැස්සුනා .

Taehyung ඔහුගෙ ඇස් වල කදුලූ පිහිදගමින් කතා කරන්න පටන් ගත්තා .

" එදා.............

එදා taehyung airport යන්න කලින් උන සිදුවිම කිව්වා . රූබි ආව හැටි . රූබි ප්‍රෙග්නට් කිව්ව හැටි . අම්මා ගැහුව හැටි . ජන්ග්කුක් ගෙ තාත්තා ඇවිත් රන්ඩූ කරපු හැටි . දරුවාව බාරගන්නවා කියලා යුන්ගී එක්ක ජන්ග්කුක්ව බලන්න ආව හැටි සේරම taehyung ජන්ග්කුක්ට කිව්වා .

" හ්ම්ම්. ඇයි මන් එච්චර ආදරේ කරලත් ඔයාව මාව රැවට්ටුවේ . මට ප්‍රෙග්නට් වෙන්න බැරි නිසාද taehyung ඔයා රූබී එක්ක එහෙම හිටියේ . "

ජන්ග්කුක් කෙන්තියෙන් වගෙ ඇහුවා .

" ජන්ග්කුක් ඔයා සේරම දන්නැ ...

පහුවදා ගෙදර ආවම ඔයාව හැමතැනම හෙව්වා මම  .. මමත් මනුස්සයෙක් ජන්ග්කුක් . ගෙදර මිනිස්සු රූබීව බන්දාන්න හදාද්දී ඔයා නැ කියලා ගෙදර අය හොයද්දී මන් පිස්සෙක් වගෙ යුන්ගී එක්ක ඔයාව හෙව්වා .

රූබීම ඇවිත් මට කිව්වා එයා ආදරේ කෙරුව කෙනා රූබී ප්‍රෙග්නට් කියලා දැනගත්තාම බාරගන්න බැ කියලා දලාගිහින් කියලා . ඒ ගැන එයාගෙ ගෙදර අයත් දැනන් ඉදලා . ලැජ්ජාව වහගන්නයි රූබීව මට බැන්දුවේ .

𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐅𝐨𝐫 𝐀 𝐃𝐚𝐲 ✔Where stories live. Discover now