ටේ Company එකට ඇවිත් කෙලින්ම ගියේ ඉන්ටර්වීව් එක තියෙන රූම් එකට.දොර ඇරගෙන ඇතුලට ගියපු ටේ දැක්කේ තමාට පිටුපාලා ඉන්ටර්වීව් බෝර්ඩ් එකේ ඉන්න හැමෝටම ආචාර කරන හැඩි දැඩි කොල්ලව.
.
.
.
.
ජන්කුක් ඉන්ටර්වීව් රූම් එක ඇතුලට ගියේ හිතේ බයකින් වුනත් ඇතුලේ හිටපු හොබී හයුන්ග්ව දැක්කහම කොල්ලගේ බය නැති වුනා වගේම පුදුම වුනේ හ්‍යුන්ග් මේ මොහොතේ ජන්කුක් කොහොමවත්ම බලාපොරොත්තු නොවුනු නිසා.
"Good Morning Mr. Jungkook."
"Take a sit ."ඉන්ටර්වීව් බෝර්ඩ් එකේ හිටපු ගර්ල් කෙනෙක් එහෙම කියනකොට හරි සිහිට ආපු ජන්කුක් හිටපු හැමෝටම ආචාර කරලා එයාගේ බනී ස්මයිල් එක දානකොට ඉන්ටර්වීව් බෝර්ඩ් එකේ හිටපු හැමෝම නැගිටලා ආචාර කරලා බිම බලාගත්තේ නිකමට හරි ඔලුව ඉස්සුවොත් තමන්ගේ ජොබ් එක නැතිවෙලා යයි කියන බයට.
"අනී.. අනී.... මට ආචාර කරන්නේ එපා. අනික ඔහොම බිම බලාගෙන ඉන්නෙ ඇයි මම ආවේ මේකේ ඉන්ටර්වීව් එකට."
( ඕතර් :- ඔව් ඔව් ළමයි ජන්කුක් හිතුවේ ඒ මිනිස්සු ආචාර කලේ එයාට කියලා😂🤧.)
එහෙම කියපු ජන්කුක් හොබී හ්‍යුන්ග් දිහා බලලා ඇස් වලින් ඇහුවේ ඇයි මේ කියලා.
ජන්කුක් ඇහුව දේ තේරුම් ගත්ත හොබීත් ඇස් වලින්ම පෙන්නුවේ ජන්කුක්ට පිටිපස්සේ ඉන්න ටේහ්‍යුන්ව.ජන්කුක් පිටිපස්ස බලද්දී දැක්කේ එයා දිහා බලගෙන ඉන්න ටේව.
ටේ ජන්කුක්ව දැක්කහම ඉන්න තැනත් අමතක වුනේ ජන්කුක්ගේ හුරතල් මූන වගේම කෙල්ලෙක්ටවත් නැති ලස්සනක් ජන්කුක්ගෙන් දැකලා . ටික වේලාවක් ජන්කුක්ගේ මූන දිහා බලන් ඉදලා හරි සිහියට ආව ටේ දැක්කේ තමාට ආචාර කරලා ඔලුව පහත් කරගෙන ඉන්න workers ලාව. හිතේ ඇති වුන පොඩි අදහසකට ටේ ජන්කුක්ගේ ඇගේ ගැවෙන නොගෑවෙන තරමට ලංවුනා.
" Bunny Boy ඔයා මේ කම්පනි එකේ Ceo ට ආචාර කරන් නැද්ද ම්ම්...... "
ඒ කිව්ව දේට ජන්කුක් පුදුම වුනා වගේම ජන්කුක්ගේ කන් පෙති වල ටේගේ තොල් වැදුනු නිසා ජන්කුක්ට දැනුනේ පිට දිගේ කරන්ට් එකක් යනවා වගේ.