07 🐯🐰

98 27 1
                                    

ටේ ශොප් එකට ගිහින් විනාඩි දහයකින් ආවේ ලිලී මල් පොකුරකුත් ඇරගෙන.

"ටේටේ ඇයි මේ ලිලී මල් ගෙනාවේ."

"ටිකක් ඉන්නකෝ බනී .තව විනාඩි පහලවකින් ඔයාට දැනගන්න පුලුවන් අපි යන්නේ කොහෙද? මොකටද මේ මල් කියලා."

"හ්ම්ම්."

විනාඩි පහලවක ගමනකින් පස්සේ ටේ කාර් එක නැවැත්තුවේ grave එක ලග.

"බහින්න බනී බෝයි."

"ටේටේ ඔයා  මෙතෙන්ටද ආවේ."

"නේ බනී බහින්න්කෝ."

ටේකුක් දෙන්නා බැහැලා grave එකේ ටිකක් ඇතින් තියෙන Tomb එක ගාවට ආවා.ටේ Tomb එක ගාව බිම දනගහගෙන Tomb එක උඩ වැටිලා තිබුනු කොල ටික අයින් කරලා ගෙනාපු ලිලී මල් Tomb එක උඩින් තිබ්බා.

"බනී මේ ඉන්නේ මගේ ඔම්මා.මට මේ  දවස්  ටිකේ ඔම්මව බලන්න එන්න බැරි වුනා ඒකයි අද ආවේ ඔයත් එක්ක."

"එහෙමද ටේටේ."


පැයකට වැඩි කාලයක්  ජන්කුක් ටේ දෙන්නා grave එකේ හිටියා. ජන්කුක්ට බඩගිනී කිව්ව නිසා ටේ ජන්කුක්වත් එක්ක ආවේ 5 Star හොටෙල් එක්කට.


"යා ටේටේ මේ හොටෙල් එක ලස්සනයි. ඔයා මෙතෙන්ට මීට කලින් ඇවිත් තියෙනවද?."

"නේ ජන්කුක් මම හැමදාම වගේ මෙතනින් තමා ඩිනර් එක ගන්නේ. මෙහෙ කෑම පුදුම රසක්."

දෙන්නත් එක්කම එකතු වෙලා කෑමත් තෝරලා වේටර්ට දුන්නා.විනාඩි දහයකින් ටේකුක් දෙන්නා හිටියේ ටේබල් එක පිරෙන්නම තිබුනේ කෑමයි, කෑම කන ප්ලේට් දෙකයි,හැදි,ගෑරොප්පු,චොප්ස්ටික් විතරයි



"බනී දැන් ඉතින් කන්න තමා තියෙන්නේ."

"ශා...... මෙච්චර කෑම ගොඩක් කන්න.🤤"

දෙන්න එක්ක කෑම ටිකත් කාලා බිල් එකත් පේකරලා ආවේ. තව පොඩි ගමනක් යන්න හිතාගෙන. ටේ කාර් එක ස්ටාර්ට් කරලා ඩ්‍රයිව් කරේ බීච් එකට යන්න.බීච් එකට ටිකක මෙහයින් කාර් එක නවත්තපු ටේ ජන්කුක්ටත් බහින්න කියන ගමන් බැස්සා.


✤ₘᵢₙₑ ₛₑcᵣₑₜₐᵣy bᵤₙₙy bₒy ✤🐯🐰Where stories live. Discover now