03 🐯🐰

120 34 2
                                    

රාමේන් එකත් කාලා ඉවරවෙලා plate එක හෝදලා රූම් එකට ආව ටේ ජිමින් එවලා තිබ්බ Details ටික බලන්න ගත්තේ එයා හොයන කෙනාගේ Details මෙතන තියෙයි කියෙන බලාපොරොත්තුවෙන්. පිස්සුවෙන් වගේ ජිමිනා එවලා තිබ්බ Details එකින් එක බලපු ටේට අන්තිමටම තිබ්බ Details එක දැකලා තොල් අතරට හිනාවක් නැගුනේ මෙච්චර වෙලා තමන් හොයපු කෙනාගේ Photo එක දැකලා.

ජන්කුක්ගේ Details දැක්ක ටේ විනාඩියක්වත් පරක්කු නොකර ජිමිනට මැසේජ් එකක් දැම්මේ ජන්කුක් එයාගේ Private secretary විදිහට ගන්නවා කියලා. ජන්කුක්ට මේ ගැන පණිවිඩයක් යවලා හෙටම කම්පනි එකට එන්න කියන්න කියලා ජිමිනට මැසේජ් එක දැම්ම ටේහ්‍යුන්ග් ඇදේ ඒ මේ අත පෙරලි පෙරලි හිටියේ උදේ ජන්කුක් දැක්ක වෙලාවේ ඉදන් මේ වෙනකල් එක මොහොතක්වත් ජන්කුක් ගැන හිතන් නැතුව ඉන්න බැරි වුන නිසා.


𝗝𝘂𝗻𝗴𝗸𝗼𝗼𝗸 𝗛𝗼𝘂𝘀𝗲

"යොබොසේයො කවුද මේ 🙄"

"යොබොසේයො මේ Mr.ජන්කුක්ද ?"

"නේ"

"Mr.ජන්කුක් මම Mr.කිම්ගේ මැනේජර් Mr.park jimin.මම කතාකලේ අද තිබ්බ ඉන්ටර්වීව් එකෙන් Mr.කිම්ගේ සෙක්‍රටරි විදිහට ඔයාව සිලෙක්ට් කරන් තියෙනවා කියන්න. ඔයාට හෙට උදේ කම්පනි එකට එන්න පුලුවන් නේද?"

"ඔව් අනිවාරයෙන්ම මම එන්නම්."

Call End

"ඔම්මා....ඔම්මා....ඔයා කොහෙද?"

"කුකී මම රූම් එකෙ ඉන්නේ.මොකද ලමයෝ මේ කෑ ගහන්නේ ආ.."

"ඔම්මා මාව අද තිබ්බ ඉන්ටර්වීව් එකෙන් සිලෙක්ට් කරගෙන.හෙටම ඉන්ටර්වීව් එකට එන්න කිව්වා"

"මම කිව්වනේ කුකී ඔයාව තෝරගනී කියලා. මට හරිම සතුටුයි පුතේ."

ජන්කුක් කොල් එකෙ ඉවර වුනු ගමන්ම දිව්වේ ඔම්මට මේ ගැන කියන්න. ඔම්මට මේ ගැන කියලා ජන්කුක් රූම් එකට ආවේ හෙට උදෙන්ම කම්පනි එකට යන්න ඕනි නිසා නිදාගන්න.

✤ₘᵢₙₑ ₛₑcᵣₑₜₐᵣy bᵤₙₙy bₒy ✤🐯🐰Where stories live. Discover now