PART 9

901 135 3
                                    


මාසයකට පසුව

යිබෝ තවමත් ශාන්ගෙ කාමරය සිර කර ඇත.සේවිකාවන් ගෙනාව කෑම ප්‍රතික්ශේප කරද්දි ශාන් පැමිණ කෑ ගහද්දි යිබෝ කරන්න දෙයක් නැති කමට කෑම කන්න ගත්තා.

යිබෝ පැනල යන්න හදපු හැම පාරකම ශාන්ගෙන් දැඩි කම්මුල් පාරවල් හම්බුනා.අවසන් වරට පැන යාමෙදි අහු උන නිස ශාන්ගෙම දරුණු පහරවල්වලට මූණ දෙන්න යිබෝට සිද්ද උනා.

එතැන් සිට නැවත කිසිම දවසක යිබෝ පැනල යන්න උත්සහ කෙරුවෙ නැ.

ඔහු ශාන්ට බය උනාට වයිර කලෙ නැ.නොදන්නා හේතුවක් නිසා යිබෝට වයිර කරන්න හිත දුන්නැ.

ශාන් හැම රාත්‍රියකම යිබෝ අසල නිදාගත්තා.මුලදි යිබෝට එය අපහසුවක් උවත් කල් යත්ම ඔහුට එය සුවපහසුවක් ගෙන දුන්නා.

එක රැයක

ශාන් තවමත් ගෙදර ඇවිත් තිබ්බෙ නැ.යිබෝට මේ වනවිට හොදටම නින්ද ගිහින් තිබ්බා

මද්‍යම රාත්‍රිය වන විට ශාන් බීමතින් ගෙදර ආවා

ඔහු කාමරයට ඇවිත් ඇදෙ හිටපු යිබෝව තදින් වැලගත්තෙ ඔහුවත් ඇහැරවමිනි.

"යිබෝ බබා,ඇයි ඔයාට මාව මතක නැත්තෙ ? අපෙ මතකයන්වත් ඔයාට නැද්ද බබා ?මොනදෙ උනත් ඔයා මගෙ වෙනව කියල පොරොන්දු උනා නෙද ? ඔයා ඔහොම බයවෙලා බලන් ඉන්නකොට මට හරි තරහයි බබා.මට මැරෙන්න හිතෙනව.මම වයිර කරනව ඔයා ඔහොම බයවෙල බලන එකට.ඇයි බබා ඒ..ඇයි ඇයි එහෙම ?" ශාන් ඇඩුව

ශාන් යිබෝගෙ බෙල්ල කන් පෙති සිපගැනීමට පටන් ගත්තෙ යිබෝව තිගස්සමිනි.

"සර් !?... ඔ...ඔයා මොකද්ද කරන්නෙ ? ම්ම්හ් අනෙ නවත්තන්න..nnghh.." ශාන් යිබෝගෙ බෙල්ල උරාබොනවිට කෙදිරුමක් පිට විය

"සර් කියන්නෙප.මම ඔයාගෙ Bf , future husban.මට ඉස්සර වගෙ zhan ge කියල කතා කරන්න ම්ම්ම්ම්" යිබොගෙ ගෙල සිපගැනිමෙන් නොනැවති ශාන් කතා කලා

"ස්ස්ස්...නවත්තන්න ම්ම්ම්හ්හ් එපා ප්ලීස්" යිබෝගෙ ශර්ට් එක තුලට අත් යවල පුංචි නිපල් මිරිකන ශාන්ට ඔහු ඉකිබිදුනු හඩින් කිව්ව

"මට අද රෑ ආයෙත් ඔයාව මගෙ කරගන්න දෙන්න" යිබෝ මතට එමින් ශාන් කෙදිරුව

THE MAFIA'S OBSESSION 🔞  [ COMPLETE ✔️ ]Where stories live. Discover now