සුදු සිවිලිමක් , සුදු බිත්ති සහිත කාමරයක් මැද අත පය බැදල කෙනෙක්ව ගැට ගහල තිබ්බාඔහුට ඉස්සරහින් සිංහාසනයක් වගෙ පුටුවක් ඉන්න මිනිහෙක් මේ දිහා බලන් හිටිය.
"ශාන් සර්,අපි මොකද්ද කරන්නොන ?" Haxuan ඇහුව
"ඇහැරවන්න ඕකව" ශාන් කිව්ව
"Ok sir" ශුවාන් කිව්වා
ශුවාන් සීතල වතුර බාල්දියකින් පුටුවෙ ගැට ගහල හිටපු කොල්ලට ගැහුව.
" කව්ද ? මම කොහෙද මේ ? " ගැස්සිල අවදි උන මිනිහා ඇහුව
Haxuan කොල්ලගෙ ඇස් බැදපු කලු පටිය ගැලෙව්ව.
" ඔයා කව්ද ? මම මොකද්ද කරපු වැරැද්ද ? ඇයි මට මෙහෙම කරන්නෙ ?" කොල්ලා කැ ගැහුව
"වරදද , හහ් !! උබ අද උදේ කරදර කරන්න හැදුව කොල්ල කව්ද කියල දන්නවද උබ ? " ශාන් වියරුවෙන් කැ ගැහුව
"W...wang yibo !! එයාද ඔහෙව එව්වෙ ? මම හිතුව හරි ඒ කොල්ල අහිංසකයි වගෙ රගපාන කපටියෙක්" කොල්ල හිනාවෙල කිව්ව
එක්වරම කොල්ලගෙ කම්මුල පුපුරන්න තද පාරක් වැදුනා
"නැ එයා මාව එව්වෙ නැ.හැබැයි වැන්ග් යිබො මට අයිති දෙයක්.මම කැමති නැ කීසිම එකෙක් එයාව අල්ලනවටවත්.එයා මගෙ.මගේ විතරයි." ශාන් කෑගැහුව
"උඹ ඉස්සර මේ ඉන්නෙ කව්ද කියල දන්නවද ?" Haxuan ඇහුව
"ආ... කව්ද " කොල්ල ඇහුව
"Sean xiao zhan, sean mafia සංවිදානෙ අයිතිකාරය.එතකොට උඹ කරදර කරන්න හැදුව කොල්ල මගෙ සර්ට අයිති කෙනෙක්" haxuan කිව්ව
"හහ්..ඔයාල කියන්නෙ බොරුවක්"කොල්ල නක්කල් හිනාවකින් කිව්ව
"මොකද්ද කියන්නෙ ?" ශාන් තරවටු බැල්මකින් ඇහුව
"යිබො කවදාවත් මිනිමරුවොන්ට කැමති වෙන්නැ.එයා අහිංසකයි.ඒ කියන්නෙ එයාව ඔයාට අයිති නැ.ඔහෙට මාව රවට්ටන්න බැ එ නිස.මම මෙතනින් ගියාම මේ සේරම එයාට කියල ඔයා ගැන අනතුරු අගවනව මාෆියා මිනිමරුවෙක් එයාව අයිතිකරගන්න බලන් ඉන්නව කියල" කොල්ල කිව්ව
"ඒක හරි.යිබෝ මාව දන්නැ,ඒත් එයාව අයිති මට.මම කෙනෙක්ට කැමති උනොත් එයා මට කැමති උනත් නැතත් එයාව මගෙ කරගන්නව.කාටවත් එයාව අල්ලන්නවත් දෙන්නැ" ශාන් වියරු හිනාවකින් කිව්ව
YOU ARE READING
THE MAFIA'S OBSESSION 🔞 [ COMPLETE ✔️ ]
Romanceදෙනුවන් අගට රහසෙ කදුලැල් උනා___________🥺ඔබ ගැනම රෑ තිස්සෙ සිහිපත් කලා_________👤මා පෙම් කල බව තාම නොදනී ඔයා___________👨❤👨අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා________❤️ MAFIA LEADER & CUTE BOY ZHANYI 🔞