විශාල ඇදක , ලස්සන සහ හුරතල් මුහුණක් ඇති කොලුවෙක් තමා ජීවත් වන ලෝකය ගැන නොදැන සුවසේ නිදාගෙන සිටියි.ඔහු අවදීවූයෙ එලාම් එක නාද වූ විටයි.ඇදෙහි වාඩිගෙන තම දෑත් දිගු කර හිරි අරිමින් කෑගැසුවේය.මිනිත්තු කිහිපයකට පසු ඔහු බාතෘම් එකට ගොස් පිරිසිදු විය.කන්නාඩියෙන් පෙනෙන ඔහුගෙ ප්රතිබිම්බය දෙස බලා ඔහු සුන්දරව සිනාසුනි.
"ගුඩ් මෝණින් අයියෝ" ඔහු තමන්ටම කියාගත්තේය.
පාසල් නිල ඇදුමෙන් සැරසුනු ඔහු කාමරෙන් පිටතට ගියෙය.
"ගුඩ් මෝණින් ආන්ටි ශූ , ලිම් මාමා ගුඩ් මෝණින් යූ මමා ගුඩ් මෝණින් යැං ආන්ටි" ඔහු සතුටින් කැ කිව්වේය.
" Good morning බෝදි බබා.ඔයාට හොදට නින්ද ගියාද " ශු නම් කාන්තාව ඇසුවාය.
"ඔව් , ශූ නැන්දා.මම හොදට හොදට හොදට හොදටම නිදියෑවනෙ." යිබෝ කිවේය.
"මෙන්න , ඉස්කොලෙ යන්න කලින් breakfast ගන්න දරුවො" ලිම් පැවසීය.
"ස්තූතියි ලිම් මමා" යිබො පැවසීය.
ඔහු කෑම මේසයට ගොස් උදේ ආහරය ගත්තේය.මොහොතකින් කෑම අවසන් කර ඔහු තම බයිසිකලය රැගෙන පාසලට යාමට පිටත් විය.
YOU ARE READING
THE MAFIA'S OBSESSION 🔞 [ COMPLETE ✔️ ]
Romanceදෙනුවන් අගට රහසෙ කදුලැල් උනා___________🥺ඔබ ගැනම රෑ තිස්සෙ සිහිපත් කලා_________👤මා පෙම් කල බව තාම නොදනී ඔයා___________👨❤👨අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා________❤️ MAFIA LEADER & CUTE BOY ZHANYI 🔞