18+ warning 🔞
.
.
.
මඳ වේලාවක් ලියානාගේ උර මත රිසි සේ හැඩූ සාක්ෂා වහා නැගෙට තම කදුළු පිසදා ගත්තාය.භාගේට බී තිබූ Beer can එකද ගෙන පහළට ගියාය...ඇය පහළට යන විටත් ඔනෙලා හා වෛශ් තවමත් සාලෙට වී movie එක බලමින් සිටි අතර ඔවුන් ඇගෙන් කිසිවක් නොවිමසුවාය.මන්ද තවමත් සාක්ෂා තරහින් පසුවන බව ඔවුන් දෙදෙනාම හොඳින් දැන සිටියාය.සාක්ෂා කුස්සියට ගොස් තවත් beer can 4 ක් ශීතකරණයෙන් එලියට ගත් අතර ලාච්චුවේ වූ vape එකත් රැගෙන පිටතට යන්න සූදානම් විය.ඒත් සමඟම උඩ සිට පැමිණි ලියානා සාක්ෂා වැලැක්වීමට උත්සාහ කළාය.නමුත් අවසානයේ එයින් පලක් නොවුණු අතර සාක්ෂා ලියානාවද පසෙට තල්ලු කර දොට විවර කරගෙන Back Yard එකට ගියාය.ලියානාද ඇය පසු පසින් ගියාය.සාක්ෂා තම අත වූ Beer can හා vape එක pool එක ළඟ තබා තමා උඩින් ඇද සිටි Hoodie එක ගලවා වතුරට පැන්නාය.ලියානා ඇයට ගොඩට එන ලෙස පැවසුවද මෙයින් වියරු වූ සාක්ෂා බිබී සිටි Beer Can එකද විසි කළ pool එකෙන් ගොඩට ආවාය.ලියානා මෙවරනම් බෙහෙවින් බය වූ නමුත් සාක්ෂාගේ අඬ නිරුවත් සරාගී සිරුර හමුවේ ඇගේ බිය මඳක් පහව ගොස් සඟවාගෙන් සිටි හැඟීම් අවදි විය.ඇය සාක්ෂගේ සිරුරේ වූ හැම සියුම් ස්ථානයක් පවා හොඳින් ම දැක ගත්තාය.තෙමී තිබූ යට ඇඳුම් අතරින් එය හොදින් ම ලියානාට දිස් විය.නමුත් සිදුවූයේ නොසිතූ දෙයකි.සාක්ෂා පැමිණ ලියානාගේ අතින් වැරෙන් අල්ලා ගත්තාය.
"මොකක්ද ආහ්.....වෙලා තියෙන්නේ තමුන් මගේ කවුද මට අණ කරන්න.තමුසෙගේ වැඩක් බලාගෙන ඉන්නවා "
*සාක්ෂා*යැයි කියමින් ඇය ලියානාව පසෙකට තල්ලු කර නැවත්
pool එකට බැස්සාය. තල්ලු කර පාරට ලියාන pool bench එකේ ඉන්දවුණ අතර ඇය වික්ෂිප්තව සාක්ෂා දෙස බලා සිටියාය.සාක්ෂා අත තදින් ඇල්ලූ පාරට ලියානගේ සියුම් සම ඇගේ නිය වලට සිරී තිබුණාය.පැයක පමණ කාලයක් ගතවූ තිබුණු අතර සාක්ෂා මේ වන විට මොහෝ සේ බීමට්ජ්ව සිටියාය.ඇය කරන දේ පවා ඇය දැන් දන්නේ නැත.ලියානා පැමිණ සාක්ෂාව pool එකෙන් ගොඩට ගෙන poolbench එක මත දිගා කළාය.තුවාය ගෙන ඇය සාක්ෂාගේ ඇඟේ වු වතුර පිස දැම්මාය.පසුව ඇයව කාමරයට රැගෙන ගියාය.