🔞Chapter #8 🔥

534 33 43
                                    

🔞⚠️️
18ට අඩු අය අද chapter එක කියවන්නේ නැතුව කැපෙන්න.....ඔන්න හොරෙන් කියවලා පොඩි හිත් දුශනය කලා කියන්නනම් එපා....කලින්ම කිව්වා....පොඩි බබාල කැපෙන්න.😜🔞⚠️️🙏

"අනේ මේ යන්න අනේ.......ලැජ්ජ කරන්නේ නැතුව.ගිහින් wash එකක් දාගෙන එන්න මං Dinner මේසෙට Arrange කරනකම්."
සාක්ෂා රතු වූ මුහුණින් ජොශ්ට බොරු තරහක් මවා ගනිමින් කීවාය.

සාක්ෂා ජොශුවා එනකම් Dinner table එක් Arrange කලා.දෙදෙනාම රාත්‍රි ආහාරය ගෙන උඩට ගියා.බොහෝ රෑ වී ඇති නිසාත්....හෙට ජෝශුවා ට office යන්න ඕන නිසාත් ඔවුන් නිදාගන්නට ගියා.මින් පෙර ඔවුන් එකට නිදාගෙන තිබුණේ නැත.ඇරත් අද වූ සිද්ධිය නිසා දෙදෙනාම සිටියේ වික්ෂිප්තව මෙන්ම නොසන්සුන්වය.

ජෝශ් ..... ඔයා ඇඳේ නිදා ගන්න.මං Couch එකේ නිදාගන්නම්.
*සාක්ෂා*

පිස්සුද අනේ......මෙන්න මෙහෙ එනවා විකාර නැතුව ඇඳට..යයිකියමින් ජෝශුවා සාක්ෂාගේ අතින් ඇද ඇඳට ගත්තාය.

ඔහු සිමින් ඇගේ දෙසට හැරී....ඇගේ ඉනෙන් අල්ලා තමා තුලට කරගත්තාය.

"බය වෙන්න එපා......ඔයාට මං වැඩිය රිද්දන්නේ නැහ්.......ටිකක් විතර රිදෙයි.ඒ වෙලාවට මාව හයියෙන් මිරිකන්න.මං එතකොට හිමින් වැඩේ කරන්නම්...."ජෝශුවා තොලේ කොනක් සපමින් සරාගී සිනාවක් පෑවය.

සාක්ෂාගේ මුළු ගතම හිරි වැටී ගියාය...."අනේ යනව යන්න මෝඩයා....එහෙම ඔයාට ඕන ඕන වෙලෙව්ට ඕවා කරන්න බැහ්.හෙට ඔයා office යන්න ඔනේ . දැන් නිදාගන්නවා.....ටිකක් ඉවසන්න පස්සේ වෙලේක දෙන්නම් Daddy"යයි කියමින් ජෝශුවාව පසෙකට තල්ලු කර සාක්ෂා අනෙක් පසට හැරුණාය .

ජෝශුවා ඇයව පසුපසින් තුරුළු කරගෙන නිදාගත්තාය.ඉදිරි සතිය කිසිඳු විශේෂයකින් තොරව ගෙවී ගියාය.නමුත් සති අන්තයේ ජොශුවා සාක්ෂාවත් එක්කගෙන එයාගේ Dada බලන්න ගියා ජා-ඇල.

ජොශුවා,සාක්ෂ,ජෝශුවාගේ අක්කලා දෙන්නා .......කට්ටිය එකතු වෙල movie එකක් බැලුවා .Movie එක ඉවර වෙල හැමෝම නිදගන්න ගිය.

ජෝශුවා සාක්ෂා එනකම් room එකට වෙලා හිටියා.

Babe ......තව වෙලා යනවද ?මට නිදි මතයි.
*ජෝශුවා*

🔞It's A Sin - II🔥Tempat cerita menjadi hidup. Temukan sekarang