🇨 🇭 🇦 🇵 🇹 🇪 🇷 2🧚

419 88 22
                                    

පේමන්ට් එකේ නිදහසේ ඇවිදින ගමන් හිටපු ටේහයුන්ග් අද දවසට කන්න දෙයක් හොරකම් කරන්න කඩයක් හොයන ගමන් ඉස්සරහට ඇවිදගෙන ගියා...

කොච්චර කෑම ජාති දැක්කත් හිතට අල්ලල යන කෑමක් දැක්කෙ නැති නිසා ටේහයුන්ග් කඩවල් දිහා බලාගෙනම ගොඩක් ඉස්සරහට ඇවිදගෙන ඇවිත් තිබුනා...ඒත් ටේහයුන්ග් නැවතුනේ තමන්ට දැනුන සුවදක් නිසා...ඒක කෑම සුවදක්...ඇස් පියාගෙන කෑම සුවද පැත්තට ඔලුව හරවපු ටේහයුන්ග් දැක්කෙ ලස්සන කැෆේ එකක්...

උදේ වරුව කියල නැතුව එතන සෙනග ටිකක් ඉද්දී ටේහයුන්ග් නොපෙනී යන ගමන් කැෆේ එක ඇතුලට ගියා...

උදේ වරුව කියල නැතුව එතන සෙනග ටිකක් ඉද්දී ටේහයුන්ග් නොපෙනී යන ගමන් කැෆේ එක ඇතුලට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතන තිබුන කෑම දැකපු ටේහයුන්ග් කෑම තියපු එකේ ඉස්සරහ ග්ලාස් එකට අත් දෙකම තියාගෙන කටත් ඇරගෙන කෑම දිහා බලන් හිටියෙ තමන් හෙවන් එකට ගියාද කියල හිතන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතන තිබුන කෑම දැකපු ටේහයුන්ග් කෑම තියපු එකේ ඉස්සරහ ග්ලාස් එකට අත් දෙකම තියාගෙන කටත් ඇරගෙන කෑම දිහා බලන් හිටියෙ තමන් හෙවන් එකට ගියාද කියල හිතන ගමන්...ඒත් ඉක්මනට ටේහයුන්ග්ගෙ මොලෙන් 'ඔයා ඒන්ජල් කෙනෙක් ටේටේ' කියල පණිවිඩේ ආවම ඔව් ඒක ඇත්ත කියල තමන්ටම කියාගත්ත ටේහයුන්ග් ඇතුලට යන්න විදියක් හෙව්වා...

ටේබල් එකකට කෑම ස්ර්ව් කරල ආපහු එන වේටර් කෙනෙක් පිටිපස්සෙන් ඇතුලට ගියපු ටේහයුන්ග් වේටර්ලගෙ ඇගේ වදින්නෙ නැතුව එහෙට මෙහෙට ගිහින් පේපර් බෑග් එකක් අරගෙන ඒකට තමන්ට ආස හිතෙන ඔක්කොම කෑම දාගෙන එහාට උනේ එතනට ආපු වේටර් ස්ට්‍රෝබෙරි වලින් හැඩ කරල තිබුන හැම කෑම එකකම එක ගානෙ ස්ර්ව් කරන්නෙවත් නැතුව අඩු වෙලා තියෙන දිහා ඉණටත් අත ගහගෙන බලන් ඉද්දී...

🄽🄰🅄🄶🄷🅃🅈  🄰🄽🄶🄴🄻 🧚Where stories live. Discover now