මට මෙහෙම පොතක් ලියන්න කවදාවත් ඕන උනේ නෑ...ඒත් ලමයි තවමත් මෙහෙ ලංකන් gurumiලා වැහි වැහැලා.මට නංගියෙක් ලින්ක් එකක් එව්වා.. ටේහ්‍යුන්ග් ගෙන ලියපු එකක්.. ටේහ්‍යුන්ග්ට කටකතා හදන්න ලියපු පොතක්..
මං ගනන් ගත්තේ නෑ... මොකද හැම හේටර් කෙනෙක්ටම මට විරුද්ධ වෙන්න බෑ. ඒ වගේම මට වෙලාවක් නෑ.
ඒත් හොදම දේ මගෙ note එකක ss එකක් තියනවා කිව්වා...🙂 interest ...
එතනින් පස්සේ මට කියවන්න ආසාවක් ආවා...😌...ඉතින් මං මුල් පිටුවට ගියාම දැක්කේ මුලින්ම මගෙ SS එක.🤣
අම්මෝ.... Taennie ඇත්ත කියලා prove කරන්න දගලලා තියන දැගලිල්ල.
මං හිතුවේ taennie fan කෙනෙක් කියලා, ඔව් ඉතින් ඒ ශිප් එකේ fan කෙනෙක් නම් ඔහොම ඒවා දැම්මට ignore කරන්න තිබ්බා.
ඒත් හොදම දේ මේ පොත ලියපු කෙනාගේ dp එක දැක්කම මට කලින් මීටර් උනේ, ... මං ටේකුක් A/N එකක් දාලා ඒකට comment කරලා ප්‍රශ්න ඇදපු කෙනෙක්...😌
අම්මො එදා ටේකුක් බොරු කියලා කියන්න දගලපු දැගලිල්ලම, අද පොතක් ගහලා taennie real කියන්න දගලනවා...🙃
තමන්ගේ ශිප් එක real කියලා පෙන්නන්න ඕනේ නම් ඒ ගෙන evidence දාලා, ලස්සන පොතක් හදන්න.. නැතුව අනිත් අයගේ ship බොරුයි කියලා ඔප්පු කරන්න දගලන් නැතිව.
එක සැරයක් RM කිව්වා..එයාලව girl group එක්ක ship කරන්න එපා කියලා.
ඇත්තටම තමන් BTS fan කෙනෙක් කියලා කියා ගන්න එකටම ලැජ්ජා වෙන්න ඕනේ..🤮
Ok... මං මෙච්චරකල් නොකියපු Gurumi haribo පොටෝ ලීක් කරපු එක්කෙනාගෙ, සහ taennie ship එකේ දේවල් ටිකක් තියනවා...
මේ සිද්දියෙන් පස්සේ ඒ ටික කියන්න හිතුනා.
ඒ වගේම මං ටේකුක් ශිපර් කෙනෙක්. Taennie ship එක වැරදි නම්, කෙනෙක් කියයි ටේකුක් ශිප් එකත් වැරදී කියලා...
ටේහ්‍යුන්ග් , ජන්කුක් එක්ක ship කරන එකත් වැරදිද ? 👀 ඇත්තටම අපි නෙමේ ටේකුක් කියලා කිව්වේ ඒත් ඒක කිව්වේ jungkook & taehyungම තමා.
ඔක්කොම මතකයිනේ මේ සිදුවීම්..😌 එයාලා කී වතාවක් ටේකුක් කිව්වද ?
ඉතින් අපි ඒ නම පාවිච්චි කරාම වැරදිද ?ඒ වගේම ,
ටේහ්‍යුන්ග් ජෙනී rumors හැදුන කාලේ ඒ ගෙන සතුටින් හිටියා කියලා හිතනවද ? එයා ඒකට කැමැත්තෙන් ..
ඕකේ ඉන්න මං කියන්නම්..
මං A/N දාන් නැතුව හිටියේ මට වෙලාවක් නැති උන හින්දා. තවමත් මං බිසි.. සමහරවිට මට දේවල් මිස් වෙයි.
ඒත් මතක තියන විදියට දාන්නම්...මං මේක මගෙ පොතකට දාන් නැතුව , වෙනම පොතක් ලියන්නේ , මොකද මේකේ කියන ඒවා අදාල නොවන වෙන ශිප් වල ලමයි මගෙ පොත් කියවනවා .
ඒ ලමයින්ට අදාල නොවෙන්න ඕන හින්දයි.....Lets go....
YOU ARE READING
For HATERS
Non-Fictionටේහ්යුන්ග්ගේ Rumors වලට උත්තර සහ මගෙන් ප්‍රශ්න අහපු අයට උත්තර දීලා තියෙනවා. අදාල අය විතරක් කියවන්න... ටේහ්යුන්ග්ව තවමත් වෙන කටකතා එක්ක සම්බන්ද කරන්න හදන අයට උත්තර දීලා තියෙන්නේ. Sorry ... මං rude වෙලා නම්, ඉවසන්න බැරිම තැන දැම්මේ... 01 st of Dece...