================================Ok..... මං කතාව මුලින් කියන්නම් .. මේ සිදුවීම දන් නැති කෙනෙක් ඉන්නවා කියලා හිතලා.
මාස කීපෙකට කලින්, මේක උනේ 'Gurumi' කියලා කෙනෙක් twitter එකේ
ටේහ්යුන්ග් පැරිස් යන්න ලෑස්ති වෙන තැන පොටෝ එකක් දැම්මා.මේ තියෙන්නේ ඒ පොටෝ එක..👀
මෙතන ටේහ්යුන්ග් , ඒ වගේම අර සුදු ඇදුම ඇදන් ඉන්න කොන්ඩේ හදන කෙනා ඇරුනම ඔයාලට වෙනසක් පේනවද ?
ඔව්... ඒ අර කලු කොන්ඩේ තියන කෙනා. එයාගේ reflect එක කණ්නාඩියෙන් පේන් නෑ.
ඉතින් ගොඩක් අය ඕක edit කියලා ඒක ignore කරා.. ගොඩක් අය gurumiට edit දානවා කියලා බැනලා තිබ්බා ..
ඒකට පස්සේ gurumi , තව පොටෝ දෙකක් දැම්මා... 👀 ඒත් ඔව්.. ඒවත් clear නෑ.. edit වගේ පේනවා කියලා කවුරුත් එයාව පිලි ගත්තේ නෑ.
පස්සේ එයාගෙ twitter එක නැති උනා. එයා ඊට පස්සේ telegram group එකක් හැදුවා....🙂
ඕකෙන් පොටෝස් එක එක දාන්න ගත්තා.. එක එක අර article ලියලා දැම්මා...
හැබැයි කොරියාවේ ලොකුම ටීම් එක korean dispatch ඇරෙන්න.
හැමෝම කිව්වා gurumi කරන්නේ බොරුවක් කියලා.. ඒත් මට දවසක් හිතුනා ඒ කෙල්කගේ ඇත්ත දැන ගන්න.
YOU ARE READING
For HATERS
Non-Fictionටේහ්යුන්ග්ගේ Rumors වලට උත්තර සහ මගෙන් ප්රශ්න අහපු අයට උත්තර දීලා තියෙනවා. අදාල අය විතරක් කියවන්න... ටේහ්යුන්ග්ව තවමත් වෙන කටකතා එක්ක සම්බන්ද කරන්න හදන අයට උත්තර දීලා තියෙන්නේ. Sorry ... මං rude වෙලා නම්, ඉවසන්න බැරිම තැන දැම්මේ... 01 st of Dece...