………………………………………………………
ඒත් තවම මේ gurumi හොයා ගන්න බැරි උනා මොකද එයා කොරියාවේ නෙමේ. එයා කොරියන් email පාවිච්චි කරලා, ලොකු gameක් ගහලා.
ඒත් එයා වෙන රටක කෙනෙක්.
එයා නෙමේ, එයාලා.. මොකද එක්කෙනෙක් නෙමේ. මේ team එකක්, ටේහ්යුන්ග්ට මඩ ගහන්න කරපු කැම්පේන් එකක්.
ඔයාලට මතකයි මීට කලිනුත් ටේහ්යුන්ග් , ජෙනී ජේජු කාර් එකේ යන පොටෝ එකක් spread උනා. ඒකත් අයිතිකාරයෙක් නැතුව, ගත්ත කෙනෙක්, දැක්ක කෙනෙක් නැතුව එකපාරම සෝශල් මීඩියා වලට ආව එකක්නේ .
ඒකත් ඔය කැම්පේන් එකේ කරපු දෙයක්. හැබැයි එතන ජෙනීගේ කොන්ඩේ කලුයි, පස්සේ පොටෝ වල orange .
මොකද කලින් පොටෝ එක එඩිට් කරද්දී එයාලට ජෙනීගේ කොන්ඩේ edit කරන්න අමතක වෙලා.
හරි .. මොකක් හරි, එයාලා කොහොම හරි ඒක spread කරා. ඒත් ඒක fail උනා.
ටික කාලෙකින් gurumi කියලා කෙනෙක් ඇවිත් ඒක දිගට continue කරන් ගියා.
ඒ වගේම එයා කිව්වා.. ටේහ්යුන්ග් , ජෙනී ජේජු ගියා... එකට හිටියා කියලා.
ඔව් .. එයා කිව්වා එයාලා ජේජු ගියේ may.21 කියලා.21 ?
YOU ARE READING
For HATERS
Non-Fictionටේහ්යුන්ග්ගේ Rumors වලට උත්තර සහ මගෙන් ප්රශ්න අහපු අයට උත්තර දීලා තියෙනවා. අදාල අය විතරක් කියවන්න... ටේහ්යුන්ග්ව තවමත් වෙන කටකතා එක්ක සම්බන්ද කරන්න හදන අයට උත්තර දීලා තියෙන්නේ. Sorry ... මං rude වෙලා නම්, ඉවසන්න බැරිම තැන දැම්මේ... 01 st of Dece...