================================
- Jungkook ගිය personal trip එක ?
කලින් ප්‍රශ්නේ ඇදුන වෙලේ සමහර ලමයි ප්‍රසිද්දියෙම, status දදා මගෙන් ඔය ප්‍රශ්නෙට උත්තරේ ඇහුවා.
ඒත් ඔයාලා දන්නවා, ඒ ප්‍රශ්නේ මටවත් මගෙ ship එකටවත් අදාල නෑ. ඒ හින්දා මං දැක්කේ නෑ වගේ හිටියා.
ඒත්, ගහන්න ගහන්න වදින්න ගියාම අපි නිකන්ම මෝඩයෝ වෙනවා.
හින්ට් පාස් කර කර , ඔය personal trip එකක් ගෙන කියනවා.
මට කාගෙවත් දේවල් අදාල නොවුන ගානට හිටියත් , පේන්නේ ඔයාලා ටේටත් අපහස කර කර ඕනවට වඩා නිශ්ශබ්ද බවෙන් ප්‍රයෝජන ගන්නවා.
ඉතින්....🙂 මං හිතුවා මේ පාර ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න.
2017 ජන්කුක් Personal trip එකක් ගියාලු..👀 Really ? PERSONAL ? ? ?
Personal ....🙃
අනිවාරෙන්ම කපල් එකක් උනොත් private ගමන්බිමන්, date වලට යනවා.. ඒ වගේම යාලුවෝ, සහෝදරයෝ එකට trip යනවා. ඒත් බොහෝදුරට කපල් යන trip හෝ dates 100% personal ඒත් යාලුවෝ දෙන්නෙක් ගමනක් ගියොත් ඒක ලෝකෙට එලියට එන්නේ වෙන විදියකට.
Ok. Personal හෝ private කියන්නේ මොකද්ද ?
මගෙ opinion එක මං දැං කියනවා.
YOU ARE READING
For HATERS
Non-Fictionටේහ්යුන්ග්ගේ Rumors වලට උත්තර සහ මගෙන් ප්‍රශ්න අහපු අයට උත්තර දීලා තියෙනවා. අදාල අය විතරක් කියවන්න... ටේහ්යුන්ග්ව තවමත් වෙන කටකතා එක්ක සම්බන්ද කරන්න හදන අයට උත්තර දීලා තියෙන්නේ. Sorry ... මං rude වෙලා නම්, ඉවසන්න බැරිම තැන දැම්මේ... 01 st of Dece...