introduce

81 10 9
                                    

please comment me about this .


xiao zhan

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

xiao zhan

university studies ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්නවා

ටිකක් ඉක්මනින් කේන්ති යනවා

ඒ උනාට හරි දඟයි

තමන්ට ආදරේ ලැබෙන අය ලග හුරතල් වෙන්න තමයි ගොඩක් ආස

අක්කත් එක්ක තමයි ගෙදර ඉන්නේ

xiao ගේ අයිය වෙන පළාතක ඉන්නේ

දෙමාපියෝ අහිමියි  

දෙමාපියෝ අහිමියි  

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

wang yibo

තාමත් ඉගෙන ගන්නවා ,ඒත් xiao ට වඩා වැඩිමල්

සිහියෙන් වැඩ කරනවා කියන එක දන්නෙවත් නැතුව ඇති

ඉක්මනට කලබල වෙනවා

ඒ උනාට අදරනීයන් ලොකු ගැන වගකීමෙකින් වැඩ කරනවා

අම්ම එක්ක ඉන්නේ , වැඩිමහල් සහෝදරයා යුද කාලේ මියගිහින්

ඒ නිසාම හමුදාවට යන්න තමයි බලාපොරොත්තුව

ඒ නිසාම හමුදාවට යන්න තමයි බලාපොරොත්තුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

yiling

xiao ගේ අක්ක

කරුණාවන්තයි , xiao ගැන නිතරම හොයලබලනවා ,ආදරේ කරනවා ,රැකවරණය දෙනවා ,xiao ට අම්මෙක් කිව්වොත් හරි

marry කරත් පස්සේ divorce වෙලා

xiao ගෙන් තොර සතුටක් නෑ 

xiao ගෙන් තොර සතුටක් නෑ 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

cheng

xiao ගේ අයිය

business වැඩ නිසා ඈත පළාත් වල ඉන්නේ

කලාතුරකින් xiao සහ yiling බලල යන්න එනවා

පවුලේ නම්බුව ගැන හිතනවා , පවුලේ නීති වලට පිටින් යන්නේ නෑ

xiao ගේ සහ අක්කගේ සතුට ගැන හිතනවා 


this is my first ff.අනේ මන් දන්නේ නැ මේකට ඔයාල කැමති වෙයිද කියල .ඇත්තටම මට කතා හදන්න පුළුවන් වුනාට ලියන්න බෑ ලස්සනට .අනේ ලස්සන නැත්තන් very sorry . මට අනිත් කොටස් ඉක්මනට ඉක්මනට දාන්න බැරි වෙයි.මොකද මට exam . ටිකක් රෙලෂ් වෙන්න තමයි මේක පටන්ගත්තේ . අනේ කියවලා කියන්න අනිත් කොටස් ඕනෙද කියල.ලස්සනද නැද්ද කියලත් කියන්න . අඩුපාඩු තියන තැන් ,හැදෙන්න ඕනේ තැන් එහෙමත් කියන්න .... please comment me ....


Loving from a distanceWhere stories live. Discover now