HK:ඔන්න ඔහොම හැමදාටම හිනාවෙලා ඉන්න hyung..Huenin කිවවෙ හුරතල් බැල්මකුත් දානගමන්.
Yj:හම්...
Yeonjun හිනාවෙනගමන් huenin ගෙ ඔලුව අතගෑවා.
YG:ඇති යන්තම්..
ඒත් එක්කම yoongi අනිත් පැත්ත හැරැනා.ඒ වෙලාවෙදියි කොල්ලා දැක්කෙ ari හිනාවෙනගමන් සැට් එක දිහා බලන් ඉන්නවා.
Ari:අහ..අහම්..
මන් මැද්දට පැන්නද මන්දා..ඒත් එක්කම සැට් එකම ariගෙ පැත්ත බැලුවා.
HK:a..a...a..ar..iii..!?
Ari:අ....ම...අ....
ඔයාට තුවාල වුනේ නෑ නේද ...HK:අම්..න...නෑ..
Ari:ඔයත් එක්ක රණ්ඩු කරන්න දෙන්නෑනෙ ඉතිම්..මැට්ටා..මොකක් හරි අටමගුලක පැටලෙන එකමයි වැඩේ..හුම්...
Ariත් ඇබරි ඇබරි කිව්වෙ මෝල්ගහක් වගේ.
YG:මොන බෝල සබන් කැටයක්ද ඒ..
Ari:yeonjun oppa ඔයාට අවුලක් නෑ නේද..
Ari ,yoongiයව ගනන් ගන්නෙ නැතිව yeonjun කොල්ලා ගාවට ආවෙ සූකිරි හිනාවකුත් දාන්.
YJ:අ...ම් නෑ.
T:ඒක නෙවේ මේ..
ඔයා ඔක්කොම බලන්ද හිටියෙ..Ari:හෙ..හෙ..
ඇත්තටම ඉතිම්..
ඕහ්..T:චිකේ...පල පල ඇම්බැට්ටයා..තෝ මෙච්චර වෙලා චුයින්ගම් එකක් වගේ ඇලිලා ඉදලා මගෙ කොන්දත් රිදෙනවා...
S:යකෝ මූ..
T:දුප් කිව්වෙ අහකට...
Jin:හා..හා..
හරි ෂෝක් tea කෙල්ලෙක් ඉස්සරහ හැසිරෙන විදිහ...Jin එක දිගට කියාගෙන ආවෙ අම්මා කෙනෙක් වගේ.
T:හෙ..හෙ හියුන්ග් ඔයාතේ...
Jin:අපරාදෙ එක්කන් ආවෙ..ඇත්තමයි ඔහේව ලමා සුරැකුම් මධ්‍යස්ථානයක නවත්තනවා තව මෙතන නටන්න ගත්තොත්...
T:මන් මක්කැයි නැටුවෙ..
YG:එකක් නෙවේ ඔය ඉන්නෙ පහක්ම..අම්මපා අරන් යනවනම් කවුරැහරි හදාගන්නවත් ලොකු දෙයක්..
T:පල පල යටිතල පහසුකම් හොරා...මෙතන අනිත් එවුන්ගෙ පහසුකම් උස්සලා රෙද්දක් කියවනවා..අද ඇදන් ඉන්නෙ beomgyu ගෙ පහසුකමද දන්නෑ...
YOU ARE READING
꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓
Fanfictionමට ඇත්තටම ආඩම්බරයි jin...ඔයා ඔයාගෙ ලමයි එකලොස් දෙනාව හොදට හදලා තියෙනවා... ?thanks sir...ඒත් ඒ මගේ ලමයි නෙවේ..ඒ මගෙ මල්ලිලා?