සුපුරැදු පරිදි පොඩි පහ school එකට ආවෙ එකම වෙලාවෙදි.පස් දෙනාම කතාවෙන් කතාව බෙදිලා යද්දි අන්තිමට කයිය ගහන් ගියේ beomgyu තුයි yeonjun-ahයි.ඒ අතරෙ නොහිතපු විදියට beomgyu ට soha ව මූනට මූන ම හම්බවුනා.soha ,beomgyu ට මොකුත් reaction එකක් පෙන්නන්නෙ නැතිව එතනින් ගියා.Yj:ඌ දිබ බලන්නවත් එපා beomgyu...
BG:මට උගේ දිහා බලන්න වැඩක් නෑ..
Yj:මේ වතාවෙ හැමදේම හරිගස්සන විදියට වැඩ සිද්ධ වේවි...
BG:yeonjun?
YJ:ඒක දැන්ම වැඩක් නෑ...ඒක ඔයාගෙ අයියලා ටික බලාගන්නම්..
yeonjun කිව්වෙ beomgyu ග පිටට තට්ටුවක් දානගමන්.
BG:මටවත් නොකිය තොපි සේරම අරෑට නෙලන්නද ලෑස්තිය...
YJ:ඊට වඩා දෙයක්...
ඒත් ඒක ක්රියාත්මක කරන්න පොඩි දෙයයි වෙන්න ඕන...BG:ඒ මොකක්ද...
YJ:ඒක වෙන්න ඕන වෙලාවට හරියටම වේවී...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.JM:අඩෙහ්...මොකක්ද බන් ඒ පාර..
JK:මන් දන්නෑ බම්.ඒත් මේ වතාවෙ ඌට ඉල්ලං කන්න වෙනව ෂුවර්...
කලින් දවස්වල වගේම teahyung ව ඇදන් ගියපු කෙල්ල අදත් ඒ විදියටම එක්කන් ගිහින් බර කතාවක ඉන්නව දැකපු jikook ඩබල කිව්වෙ කටවල් ඇරන්.
JM:ටිකක් සීරියස් කේස් එකක් වගේ...
JK:කෙල්ලගෙ මූනේ පාටට එහෙමයි මටත් හිතෙන්නෙ...
JM:මුන් දෙන්නා මල් කඩනවද මල් නෙලනවද...
JK:දෙකම එකයි පගර නැට්ටෝ...
jungkook කිව්වෙ jimin ගෙ ඔලුව හිල් වෙන්න ටොක්කක් ඇනලා.
JM:හරි යකෝ..
කෙල්ලත් එක්ක වෙච්ච සාකච්ඡාවෙන් පස්සෙ teahyung එතනට ආවා.
JK:මොකක්ද බන් වෙන්නෙ...
TH:ටිකක් සීරියස් කේස් එකක්...
JM:ඒත් ඒක නොකරත් බෑ...කරලත් බෑ...
TH:හම්...
JK:සිරාවට...
TH:මෙතනින් යමන්..ඊට පස්සෙ මන් උබලට කියන්නම්...
Teahyung අනිත් ඩබලවත් ඇදන් එතනින් පැත්තකට ගියා.
JM:දැන්වත් කියපන්...
YOU ARE READING
꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓
Fanfictionමට ඇත්තටම ආඩම්බරයි jin...ඔයා ඔයාගෙ ලමයි එකලොස් දෙනාව හොදට හදලා තියෙනවා... ?thanks sir...ඒත් ඒ මගේ ලමයි නෙවේ..ඒ මගෙ මල්ලිලා?