episode 18

31 7 64
                                    


JM:ඔව් බන්...

ඒත් එක්කම jimin තුයි jungkookතුයි එතනින් ගියා.party එක කිසි කරදරයක් නොවී ඉවර වුනා.ඒ නිසාම jin ගෙ හිත ටිකක් හරි සන්සුන් වුනා.රෑ වෙන්න kim family එකම ගෙදර ආවා.

Yj:හප්පා...
ඇගේ ඇට කටු තුනට හතරට පහක කඩලා වගේ....

S:මටාත් බන්...

HK:රෙද්ද තමා..

T:ඒ පාර මොකෝ...

HK:මෙහෙමවත් මේක ඉවර වුන එක ලොකු දෙයක්..

පොඩි පහ yeonjun ලා නිදාගන්න කාමරේ ඉදන් කතා වුනා.

Yj:ඒක නම් ඇත්ත බන්.ඒ කෙල්ල සිරාවට ඉදලා තියෙන්නෙ ලොකු ප්රශ්නෙක...

BG:හෙමින් කතා කරපන් යකෝව්..තාම jin hyung ප්රශ්නෙ අප්පටයි අම්මටයි කියලත් නෑනෙ..

T:ඔව් බන්...

HK:මන් නම් හිතන්නෑ Mr.park yura ව මෙහේ තියාගනී කියලා තවත්...

Yj:හම්...
කෙල්ලව සමහර විට කොහේ හරි යවාවි..හැබැයි දැන්ම යවන්නැති වෙයි.yura තාම 4th year student කෙනෙක්නෙ...

T:ඔව් ඉතිම් මේ අවුරැද්ද විතරයිනෙ...

Mis.kim:මොනාද කට්ටිය ලිද ලග සංගම් දාන් කරන්නෙ...

mis.kim එකපාරටම මතුවෙනගමන් ඇහුවෙ කොල්ලො පහට දෙයියො සිහි කරලා.

Yj:මොකුත් නෑ අම්මා..

S:මොකද නැත්තෙ අපි මේ tea ගැන කතා කරේ..

Mis.kim:ඒ මොකක්ද...
මේ වතාවෙත් කෙල්ලෙක්ගෙන් වතුර පාරක් කෑවද අපි නැති අස්සෙ...

S:අපෝ නෑ අම්මා මෙයා කෙල්ලෙක්ගෙ අත ගත්තා..

කොල්ලා කිව්ව දේත් එක්ක mis.kim confused වෙලා tea දිහා බලන් හිටියා.soobin තුත් හරිම වෙලාව බලලා tea ට බාල්දිය පෙරලුවා.කොල්ලගෙ ඇගේ මාලු නටන්න ගත්තෙ soobin ගෙ බෙල්ල මිරිකලා මරන්න පුලුවන් ගානට ආව කේන්තියක් එක්ක.

T: මූ මේ විකාර කියවනවා අම්මා..

S:මොන විකාරද මේකනෙ අම්මා...හ..බ්..ම්ම්ම්ම්..බ්.....

ඒත් එක්කම tea ,soobin ගෙ කට වැහුවෙ තව මොන විකාරයක් වමාරන්න කලින්.

T:මූ කියන ඒවා ගනන් ගන්න එපා අම්මෙ party එක අස්සෙ ගුලි කාලා ඉන්නෙ...

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now