Chapter 10

42 8 5
                                    

ඔහ්.. ඔයා නැගිට්ටද.. කියන ගමන් ලොකූ පොඩිත් එක්ක කාමරේට ආව නිසා මං පහළට ආවේ කෑම අරගෙන යන්න.. මං යද්දි ම

ඔහ්.. ඔය කොල්ලෝ.. තව ඩිංගෙන් පිච්චෙනව නේ.. කොහෙද යන්නෙ උඩ බලාගෙන... Idol කෙනෙක් උනාම පරිස්සම් වෙන්නෝනි නේද ම්ම්.. කෝ පිච්චුනේ නෑ නේද..ඔම්මා බනිද්දි මං හුරතල් හිනාවක් දාලා

අනී.. පිච්චුනේ නැහැ.. ඔම්මා ඕක යේජිට නේද හැදුවේ.. කෝ දෙන්න මං අරන් යන්නම්.. අම්මා නූනාව බලන්න.. මං කියද්දි

 මං කියද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හ්ම්.. අරන් යන්නකො එහෙනම්.. පරිස්සමින් හරිද.. ඔම්මා කියද්දි මං හිනාවක් දාලා ලොකූගේ කාමරේට ආවා..

___________________________________________

Namjoon pov.

මමයි හිජී දෙන්න ම එක දවසක ඇවිදින්න යන්න කතා වුණේ දෙන්නට ගොඩ දවසකින් හම්බෙන්න යන්න බැරි වුණ නිසා.. තව මට කියන්න දේකුත් තිබුණා... මොකද මේවා තවත් හංගෙන ඉදියොත් මට හැමදේම කන පිට පෙරළෙයි කියලා හිතුනා.. අපෙ අලුත් වැඩත් එක්ක මේක හිත ඇතුළෙ කරදර දෙනකොට මට එක වැඩක් වත් හරියට කර ගන්න බෑ කියලා මට තේරුණා..

අපි දෙන්නා හම්බෙන්න කතා වුණ තැනට ඇවිත් මං හිජී ට කෝල් එකක් ගත්තේ එයා කොහෙද ඉන්නෙ කියලා අහන්න..

හීජියා.. ඔයා කොහෙද ඉන්නේ..

මං අහද්දි පිටි පස්සෙන් ආපු අත් දෙකක් මගෙ ඇස් දෙක වැහුවා.. ඔව් ඒ වෙන කවුරුත් නෙවෙයි මගෙ හීජි..

හීජියා.. මං කියද්දි

අහ්.. ආඳුර ගත්තද..☹️ එයා අත් දෙක අහක් කරලා මූණ දෙක කරගෙන ඇහුවා.

☹️ එයා අත් දෙක අහක් කරලා මූණ දෙක කරගෙන ඇහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My Madness in Because of YouWhere stories live. Discover now