එතකොට ඔයා කැමති කාටද..
මං.. මං කැමති ටේහියොන්ග්ශීට.. යේජි බිම බලාගෙන කිව්වා..
මටමයි හිත නෙහ්... 😉 මම කියද්දි යේජි ලැජ්ජාවෙන් බිම බලාගත්තා..
මමයි යේජි ගොඩ වෙලාවක් කතා කර කර ආවත් ටික වෙලාවක් යද්දී යේජිට නින්ද ගිහින් තිබ්බෙ මහන්සි නිසා.. මටත් අද අමුතු ම සතුටක් දැනෙනව.. වෙනදට වඩා අද යේජි මං එක්ක ගොඩක් කතා කරා.. එයා හරිම සතුටින්.. පැය තුනකට විතර පස්සේ අපි සෝල්වලට එද්දී යේජි නැගිට්ටෙ ඇක්සිඩන්ට් එකක් නිසා පාරෙ ට්‍රැෆික් එකක් තිබුණ නිසා..
පැයක් විතර තිබුණු ට්‍රැෆික් එක ඉවර වෙලා යේජිවත් එක්කගෙන Park mantion එකට එද්දි නම්ජුන් හ්‍යුන්ගෙ කාර් එකත් අපි එක්කම ආවා.. යේජි දොර අරිද්දි හ්‍යුන්ග් නූනව අරගෙන ඇතුළට ගියෙ නූනට ඇවිදින්න හොඳ නැති නිසා.. හ්‍යුන්ග් නූනව ඇදෙන් තියල පහළට එද්දි යේජි අපි දෙන්නට ම කෝෆි ගෙනත් දුන්න.. හ්‍යුන්ග්ට PD nim කෝල් කරල එන්න කිව්ව නිසා යද්දි මාත් entertainment එකට ආවේ යේජිට පරිස්සමෙන් ඉන්න කියලා..
Tae pov end.
____________________________________________Mun hee ( yeji ) pov.
ටේහියොන්ග්ශී ගියාට පස්සෙ මං ඔන්නි ළඟට ගියෙ එයාගෙ කකුල තුවාල වෙලා නිසා.. මං යද්දිත් ඔන්නි හොඳට නිදාගෙන ඉන්න නිසා මං මගෙ කාමරේට ආවේ වොශ් එකක් දාගන්න.. වොශ් එකක් දාලා ඇවිත් ඇදෙන් හාන්සි උනේ මටත් ටිකක් මහන්සි නිසා.. මං ඇඳේ ඉඳන් එක එක දේවල් ගැන කල්පනා කර කර ඉද්දි මට ටේහියොන්ග්ශීව මතක් උනා.. මට තේරෙන්නෙ නෑ.. දැන් මට ටේහියොන්ග්ශීව හැමවෙලේම මතක් වෙනව..
YOU ARE READING
My Madness in Because of You
Fanfictionමගේ හදවතට ආදරයක් පෙන්වන්න... ඔබේ ආදරය නිසා මේ ලෝකය මට අමතකයි... __________________________________________ Started day - 2021/12/27 Completed day - ................... __________________________________________ #3 kimline - 2022/12/06 #5 armyff - 20...