49.

546 63 20
                                    

" හ් හියුන්ග් ...."

ජිමින් කෙදිරුවේ තමන්ව උස්සලා අරගත්තේ යුන්ගි කියල දැකලා බයෙන්.

" කොහෙද මේ යන්න හදන්නෙ ජිමිනා...
ඒකත් මේ අමාරුවෙන් ...."

ජිමින් හැදුවේ වොශ් රුම් එකට යුන්ගි නැගිටින්න කලින් යන්න.
ඒත් ජිමින් ගෙ වෙලාවට යුන්ගි ත් එ වෙලේම ඇහැරුනා.
ජිමින් ට ඊයෙ දවසෙන් පස්සෙ උන දේවල් නිසා යුන්ගි ට මූන දෙන්න බැරුව හිටියේ.

" හ් හියුන්ග් මාව බිමින් තියන්න...
මං වොශ් රූම් එකට යන්නේ..."

ජිමින් කීවේ යුන්ගි ගෙ ඇස් මග අරින ගමන්.

" ඔයාට ඇවිදින්න අමාරු යි ජිමිනා....
යමු මං ඔයාට වොශ් එකක් දාන්න උදව් කරන්නම්..."

යුන්ගි ජිමින්ව වොශ් කරන්න එක්ක යන්න හැදුවත් එතනම නැවතුනේ ජිමින් කෑ ගහපු නිසා.

" එපා...
හියුන්ග් මට තනියම පුළුවන් ....
මාව වොශ් රූම් එක ලගින් තියන්න..."

ජිමින් කීව දේ නිසා යුන්ගි ට තේරුනා ජිමින් තමන් වොශ් රූම් එක ඇතුලට එනවට අකමැති කියල .
යුන්ගි ජිමින්ව වඩාගෙන ගිහින් පරිස්සමෙන් වොශ් රූම් එක ලගින් තිබ්බේ ජිමින් යුන්ගි දිහා ඇස් දෙක ලොකු කරන් බලලා ඉක්මනින් අහක බලාගෙන වොශ් රූම් එක ඇතුලට ගියා.

යුන්ගි ට එතකොට යි තේරුනේ තමන් ඉන්නේ එක ඇදුමක්වත් නැතුව නිරුවතින් කියල .
යුන්ගි ඉක්මනින් ශෝට් එක්ක් ඇදගත්තෙ ජිමින් වොශ් එකක් දාගෙන එනකන් .
කන්නාඩිය ලගට ගිය යුන්ගි දැක්කේ තමන්ගෙ බෙල්ලෙ වගේම ඇග පුරාම ජිමින් ඉතුරු කරපු ලව් බයිට්ස් වගේම නියපොතු පාරවල්.

යුන්ගි ඒ දිහ බලලා ඇදෙන් ආයම හාන්සි උනේ ඊයේ උන දේවල් ආයම මතක් වෙද්දි.

ජිමින් ඉක්මනින් වොශ් රූම් එකට රිංගලා දොර වහලා පපුවත් අල්ලගෙන දොරට හේත්තු උනේ යුන්ගි ගෙ නිරුවත් ඇග වගේම ඒ ඇග පුරාම තිබුන දම් කැලැල් දැකලා.

" අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්....
පාර්ක් ජිමින් මොකක්ද මේ කරේ....

අහ් වැරදුනා ....
මින් ජිමින් මොකක්ද මේ කරේ ....
දැන් කොහොමද රෙද්දක් ඇදගෙන අර මනුස්සයාගෙ මූනක් බලන්නෙ...

His Owner | TK x Jimin  ✅ | Completed |Where stories live. Discover now