6 - 🍁මගේ බන් බන්

1.5K 269 163
                                    

🍁WaNt Me OR LoVe Me🍁




"අහ්හ්හ්හ්...??"

" ඔව් ඇයි බැරිද..?"


" න්න්න්නෑ...ඒ...ඒ..ත්...!"


" ඇයි බන් බන් ඔයාට එන්න බෑද...
එහෙම උනොත් මට තනියෙන් යන්න වෙන්නේ...
ගියොත් නැන්දා මට අදම එන්න දෙයිද දන්නෙත් නෑ... ඔ..යාට එතකොට තනියෙන් ඉන්න වෙන්නෙත් අද...ම්ම්ම්....!"



මම වාඩි වෙලා අහක බලලා බොහොම දුක් මුසු මුහුණකුත් මවාගෙන එයා දිහා හොරෙන් බල බලා මෙච්චර වෙලා පේන මානෙකවත් තිබ්බේ නැති කඳුලකුත් අල්ලපු ගෙදර ආච්චි නැති වුන දවස මතක් කරලා ගත්තා....

ආයේ මට තරම් ඇක්ට් පාරක් අපේ ගෙදර තියා පරම්පාරාවේවත් එකෙක්වත් නෑ..නෑ කඳුළු කැට දෙකයි පැන්නේ බන් බන් මගේ අතේ එල්ලුනා...
බකස් ගාලා යන්න ආපු හිනාව කා ගත්තෙත් ඒ විශිෂ්ට රඟපෑමේ හැකියාව නිසාමයි...




" අහන්නකෝ බෝ බෝ...එකපාරටම එහෙම....මේ....කො...හොමද එහෙම යන්නේ.. මම ඔයාගේ ක...වු...ද....කියල.......





ඔන්න ඔන්න ඉතින් මේ නාට්‍යාකාර කොල්ලට ඇත්තටම දුක හිතෙන්නයි යන්නේ....
මම බැස්සා පැන්ට්‍රි එක උඩින්...බැහැලා ගිහින් එදා මං ආපු ඇඳුම්වලට ආපහු බහින්න පටන් ගත්තා...
එයා පස්සෙන් ම එනවා..
පව් එක අතකට...
මටත් ඉතින් දුක හිතෙනවනේ අප්පා...
එයාටත් තේරෙන්න ඕනි මට කලිසම අස්සේ විතරක් නෙවෙයි එහෙට මෙහෙට ගැහෙන එකක් තියෙන්නේ කියලා ම්හ්ක්...





" බෝ බෝ අනේ.....අනේ ඉතින් අනේ...අනේ අනේ...ඒයි...!"



හෑ.....මොකක්ද මේ...නාට්‍ය පිටපතෙත් නෑනේ මෙහෙම කෑල්ලක්....



" මොකෝ..?"



" හරි ඉතින් යන්.. ඔයා ඕනි එකක් කරගන්න හැබැයි මම නම් මුකුත්ම කියන්නෑ නැන්දට .. මොකද මට බොරු කියන්න බෑ..ඇත්ත කියන්නත් බෑ..!"






එයා හෙළුවෙන් ඉන්න මාව බොක්සිර් එක අඳින්න දෙන්නේ නැතුව අතේ එල්ලිලා එහෙම කියද්දී මූනට පැණි හදවල් ඔක්කොම පෑව්වා...

...

" ඕකෙ...ඩීල්...කියන දෙයක් මම කියන්නම් ඔයා දෙන දෙයක් කාලා බීලා ඉන්න...ඕකේ..ඩන්...!"





🍁WaNt Me OR LoVe Me🔞(YiZhanFF✔️🔚)Donde viven las historias. Descúbrelo ahora