ජන්කුක් ටේහියුන්ව එක්කන් ආවේ මොනවා කරන්නද කියලවත් හිතාගන්න බැරුව...ගෙදර අයට මොකද කියන්නේ...ජන්කුක් හොදටම දන්නවා එයා මේ ඉන්න මානසික මට්ටමත් එක්ක මේ කොල්ලාව බලාගන්නවත් එයාට හොද මූඩ් එකක් නෑ කියලා...
ඒත්...ජන්කුක්ට හිතුනෙම මේ පුන්චි කොල්ලා මෙතන දාලා ගිහින් අසරණ වෙන හැටි මතක් නොකර ඉන්න...එයාගේ හදවත් කෑගහනකොට ටේහියුන් එක්කන් යමු කියලා...පලවෙනි පාරට ජන්කුක් එයාගේ හදවතට ඇහුම්කන් දුන්නා..
ඒත් ජන්කුක්ට ටිකක් පුදුමයි...ටිකක් නෙවෙයි හොදටම පුදුමයි...දෙවියනේ ජියොන් ජන්කුක්ව නොදන්න කෙනෙකුත් මේ ලෝකේ ඉන්නවා එහෙනම්...
මොකක්
ජියොන් ජන්කුක්ව හැමෝම දන්නවද..
එතකොට කවුද එයා...
😏ඒක හෙමින් දැනගමු
ටේහියුන්ගේ ඉස්සරහා තිබ්බ කලුපාට මහා විසාල ගේට්ටුව දිහා යට ඉදලා උඩටම බලපු ටේහියුන් ලොකු කෙල ගුලියක් ගිල්ලා...ඒත් ටේහියුන්ට ඒ ගේට්ටුවේ අමුත්තක් දැනුනා...හරියට කලින් දැකලා තිබ්බා වගේ
"මේ හි- හියුන්ගේ ග්- ගෙදර- ද" ටේහියුන් හුස්මත් එපා කියලා බයෙන් වගේ අහද්දී ජන්කුක්ට හිනා ගියා..
"ම්ම්...මගේ තමයි" ජන්කුක් ටේහියුන්ගේ ඔලුව අතගාලා ගේට්ටුව ඇරගෙන ඇතුලට යද්දී එතන හිටපු ගාඩ්ලා ඔක්කොම ටේහියුන් දිහා කන්න වගේ බලන් හිටියා ඒත් ජන්කුක් දැකපු ක්ශනික අංශක අනූවටම නැවිච්ච සෙට් එක කලුපාට එක වගේ ඇදුම් ඇදගෙන හිටියා ...
ටේහියුන්ට මතක් උනේ එයාගේ අයියටත් මේ වගේ ඇදුම් කට්ටලයක් තිබ්බා නේද කියලා
ඒත් එයාලා දෙන්නාට අමතකුන දෙයක් තිබුනා
ජන්කුක්ට අමතකුනා ටේහියුන්ගේ අයියා කවුද කියලා අහන්නත් මොකක්ද ටේහියුන්ට කරන්න ගියපු බලහත්කාරකම කියලා අහන්නත්...ටේහියුන්ට අමතකුනා ටේහියුන්ගේ අයියා දවසක් එයාව මේ ලොකු ගේට්ටුව ඉස්සරහාට එක්කන් ආවා කියලා...ඔව් ඒක තමයි ටේහියුන්ට මේ ගේට්ටුව දැකලා හුරු
ජන්කුක් කෙලින්ම ගියේ සාලෙට ඒ යනකොට කලබලෙන් ඇවිදින මිසිස් ජියොන් ජන්කුක් ලගට දුවගෙන ආවේ බය මුසු මූනකින්
![](https://img.wattpad.com/cover/330076143-288-k299432.jpg)
YOU ARE READING
Blue and Gray [Completed]
Short Story"ඇයි මටම මෙහෙම වෙන්නේ ඇයි හැමෝගෙම හැමදේම හොදට තියෙන්න ඕනෙද දෙයියනේ...මොකක්ද මම කරපු වරද මිනිස්සු මෙච්චර මට වෛර කරන්න..." "ඒ මේ මිනිස්සුන්ගේ මෝඩ කම මිසක් ඔයාගේ වරදක් නෙවෙයි කොල්ලො" "මොකක්ද ඔයාගේ නම" "කි- කි-ම් ට්- ටේහියුන්" "වොහ් ලස්සනයි" "ඔ- ඔය...