At korea 9.00am
හ්යුං දැන් ඇති නේද ඔය
ම මට එයා ඕන කූ . එ එයා ම මගේ පන
කුකි මේ කනමදයව ගිහින් දානෝ කාමරෙන් 😑
හරි හ්යුං හොබි හ්යුං එන්න අපි යන්
🐑= අපි මොකද කරන්නේ නම්ජුනා මේකට
🐨= අනේ මංදා ජින් හ්යුං මේ හොබ්බා කරන වැඩ නිසා pd nim දවසක එල්ලනවා 7නාම 😑
😾= ඔය දොඩම් ගෙඩියට කිව්වනේ දොඩම් වෙඩිමක් වෙන්න කලින් කොහෙද මට රැවුල නෑනේ මං කියන කිසිම දෙයක් අහන්න 😒 ඔය දොඩමට
🐥= හ්යුං අපිට බැරිද ?
😾= මොකද්ද තාරාවෝ බැරිද අහන්නේ 🧐
🐥= අපි නුනා එක්ක කතා කරමුද 👉🏻👈🏻
🐨= මෝචි ඒ කෙල්ලට ඕන උනේ හ්යුංව නෙවේ එයාගේ සල්ලි . ඒකනේ ඒ කෙල්ල එහෙම දෙයක් කලේ .
🐑= ජුන් කියන එක ඇත්ත . ඒ තොරම්බල් කරත්තේ ආයේ හම්බවෙද්දෙන් කෝ කරන්නම් හොද වැඩක් . දන්නෑ ඒකී මේ ජින් ගැන .
😾= ගේමක් දෙමු ඊට කලින් අර කනමදයා ගැණ බලලා ඉමු හ්යුං .
At Sri Lanka Airport 9.00 am
Shanika mind
"මට ගොඩක් අමතක සතුටු මතක, අමතක කරන්න බැරි වේදනාවල් දුන්නට ස්තූතී හැමෝටම . ආයේ මං එන්නේ නෑ ශ්රී ලංකා අම්මේ මං යනවා . හැමදේටම ස්තූති . මං හිතනව මට අලුතින් ජිවිතේ ආපහු පටන් ගන්න පුළුවන් කියලා ."
මොනවද අක්කි හිතන්නේ ඔයා .
ආ මුකුත් නෑ පැටියෝ . තව ටිහකින් කොහොමත් මං මේ රටට අයිති නෑ නේද ?
එහෙම කියන්න එපා අක්කී . ඔයා නැතුව අපිට පාළු හිතේයි අප්පා . හිතුනොත් මාත් එනෝ ඔයා එක්ක .
අම්මෝ මගේ පණ්ඩිත කෙල්ලේ හොදට ඉගෙන ගන්න මුලිම්ම ඊට පස්සේ මං වගේ රට යන්න පුළුවන් නේ .
ශානි පුතේ .
ඔව් doctor .
මං දන්නෝ මගේ පුතාගේ හිතේ ආයේ මෙහේ ඉන්න කිසි කැමැත්තක් නෑ කියලා . ඒ හින්දමයි මං ඔයාව මේ ගමනට තෝර ගත්තේ , යන තැනක පරිස්සමින් ඉන්න පුතේ , මං ප්රාර්ථනා කරනවා මගේ කෙල්ලට අලුතින් ජිවිතේ පටන්න ගන්න පුළුවන් වෙන්න කියලා .
හැමදේටම doctor ස්තූතී . මගේ දෙමාපියෝ මාව තේරුම් නොගත්තට ඔයා මාව දන්න කාලේ ඉදම්ම තේරුම් ගත්තා doctor . ගැමදේටම පිං ඔයාටයි නැන්දටයි .
මගේ කෙල්ල පරිස්සමින් දැන් යන්න . doctor ශිවා , doctor ශානිකා සුභ පැතුම් දෙන්නට ඒ වගේම දෙන්න පරිස්සමින් වැඩ කරන් යන්න . පරිස්සමින් දෙන්නට .
හරි doctor . ශානි නංගා යේක අපි යමුත .
අපි යන්නම් doctor . යමු ශිවා අයියේ . යනවා පොඩි .
කොහොමද ඔයාලට .
ඔන්න my little doctor අරන් ආවා .
හොබිගේ කෙල්ල හොබිට සල්ලි තිබිලත් ඇයි අතාරින්න ඇත්තේ?
doctor ශානිකා ගේ දෙමාපියෝ ඇයි එයාව තේරුම් ගත්තේ නැත්තේ ?
ඉස්සරහට බලමු කවුද මේ කට්ටිය වගේම මොකද්ද වෙන්නේ කියලා . එහෙනම් අපි ගියෝ .
2024.09.30
YOU ARE READING
My Little Doctor
Fiksi Penggemarආදරයට වෛර කරන ඔහුට වැරදීමෙකින් සැබෑ ආදරයක් ලැබුනොත් ඔහු ඒ ආදරේ බාර ගනීද . ජිවිතේ එකම එක වැරද්දකින් ආදරය යන වචනෙට කිසිදු තේරුමක් නොදන්න හිතට ආදරේ කියා දෙයිද . ජිවිතේ යථාර්ථය දැනගත් ඔවුන් ඔවුන්ගේම කියා ජිවිතයක් ගෙවාවිද . කියවන්න අකමැති නම් කියවන්න...