මෙලෙස නිකායට යන දිනයද උදා වීය.
වෙනදාට වඩා උදයෙන් වේයින්ව ඇහැරුනේ ඔහු ලග හිස් බවක් දැනෙන නිසාය. එවිටම ඔහු බැලුවේ ඔහුගේ අනෙක් පස තම bobu සිටිනවාද කියායි.
Bobu යනු වේයින්ට් වන්ජිට දැමූ නාමයයි.😅."අනේ...bobu...bobuu........"
වේයින්ග් මාලිගාවම දෙවනත් වන්න කෑගැසුවේය.
4 hours later................
"අනේ මට bobu නැතුව යන්න බැහැ පියනනි."
" වේයින්ග් එම සර්පයා කොහෙ හරි ඇති. ඔබ අදම යා යුතුයි."
වේයින්ග් නැවත යමක් පවසන්නට පෙර පියා ඔහුව අතින් ඇදගන ගොස්ම දෝලාවට දැමුවේය. වේයින්ව දැමූ විදියට ඔහු ගොස් දෝලාව තුලම ඉනදවීය. අවට සිටි අය බොහොම අමාරුවෙන් සිනාව පාලනය කරගෙන සිටියහ.
" පියානනි ඔබ මා හට බලහත්කාරකම් කරනවා."
"වේයින්ග් ඔබ ආරක්ෂා විය යුතුයි. මා නොමැති වූවත්...!!"
" පියානනි ඇයි එලෙස පවසන්නෙ ?"
"මා පවසන්නෙ සත්‍යයි තව දෙයක් ඔබ වන්ජිගේ පමනයි."
පියා එය කියා ආදරණීය ලෙස සිනාසුනේය. වේයින්ග් සිටියේ පියාගෙ වදන් නිසා සමනල ගැට ගසාගෙනයි.
වේයින්ග් තවත් යමක් පවසන්නට පෙර දෝලාව සමග සේවකයින් රැසක් සමග ගමන ආරම්භ කලේය.
වේයින්ග් සිටියේ කනස්සල්ලෙනි මොකද ඔහුට පැමිනීමට පෙර පියා තම සොයුරියට කතා කිරීමටවත් ඉඩ ලබා දුන්නෙ නැහැ.Wang xian pov...
අනේ මට දැනුනේ හරිම අමුතු හැගීමක්. මට සිතුනේ නැවත මා හට මෙම මාලිගය මෙලෙස දැකීමට නොහැකි වනවා වගේ දෙයකි. ඒත් ඒම වෙන්න බැහැනේ. මගේ ජී එක්ක කතා කරන්න දුන්නෙත් නෑ. Bobu ත් මාව දාලා ගිහින්. අනේ මගෙ මමා හිටියනම් මෙහෙම වෙන්නෙ නෑනේ. ඇයි මම ඔයා අපිව දාල ගියේ.
හෝරා 3 කින් පමන පසු මගේ දෝලාව නැවතුනා.
" කුමරුනි අප පැමිණියා."
අහ්. ඇවිල්ලත් ඉවරයි. මම දෝලාවන් එලියට අඩිය තියා නැගිටිනවාත් එක්කම මාව වැඑට්න්න ගියා. කෙලියා තාප්පෙට හයියෝ..ආපු ගමන් යුව රජු නම්බුව left කියල මම බලන් හිටියේ බිමට පත බෑවෙනකල් ඒත් ඒත් ඒම වුනේ නෑ මාව ශක්තිමත් දෑතකට අහු වුනා කියල දැනුනා. මම හිමීට දෑස් විවර කරල බැලුවා.............................................................................................................................
See yaaa 🤭
YOU ARE READING
.....💠💫Falling Love With Snake..💙💠.....[YIZHAN]
Fiksi Sejarahමේක yizhan..(bl ) කැමති අය කියවන්න..අකමැතිනම් පාඩුවේ ඉන්න please... මේ story එක histrorical එකක් හරිද.. මගේ හිතේ ඇදුන දෙයක් විතරයි.🤗😜