❁...17

396 118 0
                                    

(මාලිගයේ යම් තැනක රහසින්)

"හියුන්ග්නි-"

"ෂ්ඃ සද්ද කරන්නෙ නතුව හිමින් අඩිය තියන්න.. මේ උලුකැටවල හයිය ගැන හරියටම මට සහතික වෙන්න බෑ.."

"ඒත් මේ කොහෙද යන්නෙ..? අනික හොරෙන්.. මහ රෑ.. විශේශෙන්ම වහලක් උඩින් කලුපාටට ඇදගෙන..?"

"දෙවියනේ සියොක් හෝ විනාඩියකට ඔය දොස් පැවරිල්ල නවත්තගන්න.. මට නොදන්න සියවසේක නොදන්න මිනිස්සු එක්ක හිරගේක නතරවෙලා නොදන්න දඩුවම් විදින්න උවමනා නෑ""දැනට හිතන්න ඔයා වෙනුවෙන් මම උදව්වක් කරනවා කියලා"

සියොක් හෝ අත මිටිකරලා යුන්ගිගේ මස්පිඩු පිරිනු අතකට ගහලා ඉස්සර වුනා.. සියොක් හෝ රැවුවා වුනත් යුන්ගිට හදිසියේම හිනා ගියා..

"එයා හුරතල්.."

යුන්ගි සියොක් හෝ පස්සෙන් අඩිය තියන ගමන් පරිස්සමට ගියා..

KATZUKI-THE EMPRESS | SOPE| COMPLETEDWhere stories live. Discover now