හරිනෙ අනිත් උන් කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා වගේ... බෝ නම් හිනා වෙවී බලන් ඉන්නෝ... අරුන් තුන්දෙනා නම් අද කොහොමත් ඉවරයි... උන් නූරිව දන්නෙ නෑ කිව්වවනෙ...😅
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
💖දැදා මේ ලත්තන ආන්තිලා කාද අයියෝ... ඔවාලා අල නපුලු ආන්ති වගේ නපුලු නෑ නේත...
💚 ඔය ලත්තන ආන්තිලා ටිකම ඔයාලාව මේ ප්‍රින්සස්‍ට තමන්ව හදුන්වලා දෙන්නකෝ...
අනේ බොස් මේ චූටි බබා කාගෙද... ඔයාගෙද... එහෙම ඇහුවෙ මියැන්...
💚 ඔව් මියැන් මේ ඉන්නෙ මගෙ දුව...
ඈහ් එතකොට බොස් මැරීඩ් ද... කෙල්ලො ඔක්කොම එක පාරම ඇහුවා...
💚 නැතුව ඉතිම් මට ලමෙක් ඉන්න විදිහක් නෑනේ නේද...😂 නූරි මැනික ඔයාව introduce කරන්න මේ අයට...
💖 හලී දැදා... හායි... මං වන්ග් නූලි... ආලුදු තුනයි...
හායි නූරි බබා මං රේෂා... මං මියැන් මියැන්... මං මෙයිලි... එතකොට මං ලීයින්ග්... මං තමයි සීයී... කියලා කෙල්ලො ටික එයාලව හදුන්වලා දුන්නා...
ඊටපස්සෙ චූටි මැනික කොල්ලො ටික දිහා බලලා "ඔවාලාව නම් මං දල්ලෝ නේ... එතෝට ඔය අන්තල්ලා කාද" කියලා ෂුවා යුවා දිහා බැලුවා...
මං ෂුවාන්... එතකොට මං යුවාන්...
ඊටපස්සෙ සූටි මැනිකෙ බැලුවෙ මං දිහා... මේ සුටික්කි මට මොනා කියයිද දන්නෙ නෑ... ඒත් එක පාරටම එයා කිව්වා
💖 ඔවාදෙ නම නම් මං දන්නෝ... බනී නේ නම...
❤️ මට පුදුමත් හිතුණා... මොකද මං හිතුවෙම කෙල්ල මට පපා කියලා කතා කරයි කියලා... ඒත් මට පස්සෙ මතක් උනේ එයා පිටදි අපි දෙන්නට කතා කරන්නෙ බෝ බනී කියලනෙ... බෝත් මොනාහරි කියලා තමයි සූටික්කිව එක්කන් එන්න ඇත්තේ කියලා මට තේරුනා...
මාත් ඉතිම් ප්‍රින්සස්ගෙන් ඇහුවා " අනේ නූරි බබා කොහොමද දන්නෙ මගෙ නම බනී කියලා කව්ද ඔයාට මගෙ නම කිව්වෙ..." ඒත් මේ පන්ඩිත ආච්චි කියපු දේට හැමෝටම හිනා...
💖 කාලුත් කූවේ නෑ බනියෝ... ඔවාදෙ මූන බලපුවම මත මතත් උනේ බනියෙත්වනේ... ඔවා හාවෙත් වදේමයි අනේ...
ESTÁS LEYENDO
You Are My Life...💚❤️ (Yizhan Ff) Completed
Fanficජීවිතේ කියන දේ හරි පුදුමාකාරයි... අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ... දවසක් සතුටින් හිටියොත් දවස් ගානක් අඩන්න වෙනවා...සතුට සැනසීම නැති වෙන්න යන්නෙ හරිම පොඩි වෙලාවක්...