............මගෙ පස්සෙන් යැන්ග්සිත් ආවා ඒත් එයා ඇතුලට එන්න කලින් මං දොර වැහුවා... මූන දොරේ වැදුනදත් මන්දා...😂
මං යැන්ග්සි ගැන කල්පනා කරන ගමන්ම ගිහින් යීබෝ ඉස්සරහින් වාඩි උනා...
💚ඉතිම් මිස්ටර් ෂියාඕ මං කිව්වනෙ වෙලාවට වැඩ කරේ නැත්නම් පනිෂ්මන්ට් දෙනවා කියලා... දැන් මං මොකක්ද ඔයාට දෙන පනිෂ්මන්ට් එක ආ...
එයා ඒ කිව්ව විදිහෙන්ම කියන්න පුළුවන් මට හොද දඩුවමක් හම්බෙනවා කියන එක... දැන් ඉතිම් කරන්න තියෙන්නෙ එක දෙයයි...😁
මේකනෙ බෝදියෝ... එහෙම කියාගෙන මං නැගිට්ටත්... අන්න ඔයාට වැරදුනා මිස්ටර් ෂියාඕ... මෙතන කිසිම බෝදි කෙනෙක් නෑ... මෙතන ඉන්නෙ CEO wang විතරයි...😎
ඒත් මං බය වෙනවද ඕවාට යකූ ඊයෙ චාන්ගා අනේ පනේ ගාගෙන ඉදලා අද මිස්ටර් ෂියාඕ වෙලා... ඒවා කොහෙද මාත් එක්ක...😂
ඕහ් එහෙමද මිස්ටර් වන්ග්... මේකනෙ මිස්ටර් වන්ග් මං අද පරක්කු උනේ... උදේ මං මගෙ හස්බන්ඩ් එක්කනෙ ආවෙ ඒත් ඒ මනුස්සයා මාව මගින් හලාගෙන ආවානේ ඒ හින්දා තමයි මං පරක්කු උනේ... ඉතින් දැන් ඔයාම කියන්නකෝ මන්ද වැරදි නෑනෙ නේද... මගෙ හස්බන්ඩ් කියන කෙනා තමා වැරදි... එයා මාව ඔෆිස් එකටම එක්කන් ආවා නම් මේ කිසි ප්‍රශ්නයක් නෑනේ හුම්ම්ම්... ඉතිම් ඒ හින්දා පනිෂ්මන්ට් දෙන්න ඕනේ මට නෙමේ එයාට... 😏
ආවා මෙතන මට පනිෂ්මන්ට් දෙන්න... එහෙම කියන ගමන් මන් ගිහින් එයාගෙ ඔඩොක්කුවෙන් වාඩි උනා...
💚මටනම් කවදාවත් ඔයාව පරද්දන්න බෑ චාන්ගා එයා එහෙම කියන ගමන් මගෙ කම්මුලට කිස් එකක් දුන්නා...
අද ඉදන් අපි වැඩ ටික හරියටම කරන්න පටන් ගන්න ඕනෙ බෝදි... තවත් පරක්කු කරන්න බෑ ඒ වගේම තමයි අර යැන්ග්සිව මට ෂුවර් නෑ... මට මුල ඉදන්ම එයා ගැන සැකයි ඒ හින්දා කෝකටත් හොදයි එයාව අපෙන් ඈත් කරලම තියන එක...යීබෝත් මගෙ කතාවට එකග උනේ ඔව් ඔයා හරි චාන්ගා කියන ගමන්...
YOU ARE READING
You Are My Life...💚❤️ (Yizhan Ff) Completed
ספרות חובביםජීවිතේ කියන දේ හරි පුදුමාකාරයි... අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ... දවසක් සතුටින් හිටියොත් දවස් ගානක් අඩන්න වෙනවා...සතුට සැනසීම නැති වෙන්න යන්නෙ හරිම පොඩි වෙලාවක්...