££££££££££££££££££££££££££££££££
================================Yg-" baby ... ස්විටර් එක ගත්තද ? මං දුන්න බෙහෙත් ?එතකොට~~~"
Jk-" papa......... මං ගත්තා. "
Yg-" අමතක කරන්න එපා, රෑ ඇවිදින්න එපා. Minje, zimbi ලගින්ම ඉන්න . දගලන්න එපා.. එහෙ මෙහෙ ඇවිදින්න එපා.. කියපු විදිටට ඉන්න ඕනේ ..ම්ම්ම්.... "
යුන්ගී ආයෙත් ජන්කුක්ට මතක් කරා. මොකද ජන්කුක් තනියෙන් ගමනක් යන පලවෙනි දවස අද.
ඊයේ රෑ ජන්කුක් එයාට zimbi ,minje එක්ක trip එකක් යන්න ඕනේ කිව්වම jeon දෙමවුපියෝ මුලින් එකග උන් නෑ. එක දවසින්, අනික ජන්කුක් තවම පොඩි ලමයෙක්.
ඒත් ඇත්තටම බැලුවොත් ජන්කුක් එයාලා හිතන තරම් පොඩි ලමයෙක් නෙමේ.ඒ වයස කියන්නේ omega කෙනෙක්ට අම්මෙක් වෙන්න උපරිම සුදුසුකම් තියන වයස. Omegaලා වගකීම් වලට හුරුවෙන වයස.
ජන්කුක් අඩලා අඩලා කොහොම හරි යුන්ගිව ගමනට කැමති කර ගත්තා. යුන්ගී ජන්කුක්ට අවසර දුන්නා. ඒත් ජිමින් ... එයා තවම මේකට එකග නෑ. ජිමින්ට , ජන්කුක්ගේ ලොකු වෙනසක් දැනෙනවා. ජිමින් mumma. ඉතින් mummaට අනිවාරෙන්ම ජන්කුක්ගේ මේ වෙනස දැනෙන්නම ඕනේ.
ඒ වගේම මේ ගමන යවන්න ඕන් නැති ගමනක් වගේ දැනුනා. අම්මෙක්ගේ sense වලට දරුවගේ හුස්මෙ වෙනසත් දැනෙනවා. මාස ගානක් බඩේ තියන් නොගැදුවට, අවුරුදු ගානක් තුරුලේ තියන් හැදුවා. ජිමින්ට්ට සම්පූර්ණ අයිතිය තියනවා ජන්කුක් ගෙන තීරණේ ගන්න. ඒත් ජිමින් එයාගේ හස්බන්ඩ් ,mateගේ තීරණ වලට පිටින් යන්නේ නෑ.
Jk-" හරි papa මං ඔක්කොම හිතට ගත්තා..."
ජන්කුක් ලොකු බෑග් එක් කරෙන් දාගෙන, යුන්ගි ලගට ඇවිදන් ගියා.
YOU ARE READING
The Choice
Fanfiction"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa, mumma ඒ වගේම මගෙ... මගෙ..." "එයාට ඔයාලට කරදරයක් කරන්න බෑ " " මට මෙහෙන් පැනලා යන්න උදව් කරන්න please ..." ========================== "මා-මාව...