~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
•••••••••••••••••••••••••••••••••••••••••••••••••කලින් දැම්ම චැප්ටර් එකේ notification කාටවත් ගිහින් තිබ්බෙ නෑ.මේකෙත් එහෙම වේවිද දන් නෑ 🥺
ඒත් මං announcement දානවානෙ______________________________________
ටේහ්යුන්ග් ඉක්මනින් බෑග් එකක් අරන් පොඩි බබාලගෙ බඩු ඒකට ලෑස්ති කරා. මොකද මේ රෑ එයාට කීයටවත් දරුවෝ තනියෙන් මේ ගෙදර දාලා යන්න බෑ.
TH-" මින්හන් , baby ..."
ටේහ්යුන්ග් මින්හන්ට කතා කරා.මින්හන් තවමත් නින්දේ.
TH-" Baby නැගිටින්න.."
ටේහ්යුන්ග් , මින්හන්ගේ නලලට හාදුවක් දීලා ආයේ ඇග හෙමින් හෙලෙව්වා.
M-" ම්ම්ම්හ්...."
මින්හන් අමාරුවෙන් ඇස් හෙමින් ඇරියා.
TH-" Mamaa හදිස්සියෙම dadaaගේ ගෙදර ගියා. අපිත් යන්න ඕනේ දැං එහෙ."
මින්හන් ඇදෙන් වාඩි උනා.
TH-" ගිහින් Dadaaගේ වාහනේට නැගලා නිදා ගන්න ම්ම්ම්.. dada නංගිවත් අරන් බඩු ටිකත් අරන් එන්නම්කෝ "
ටේහ්යුන්ග් ,මින්හන්ගේ නලලට හාදුවක් දීලා වාහනේ යතුර අතට දුන්නා.
M-" හරි "
මින්හන් ඇදෙන් බැහැලා වාහනේට යන්න ගියා .ඒ අතර ටේහ්යුන්ග් බබාලගෙ රෙදි බෑග් එක එක අතකට අරන් අනිත් අතින් මින්ගිව වඩාගත්තා. ගෙදර ඔක්කොම ලයිට් නිවලා වාහනේ ගෙදර දොරත් වහලා, වාහනේට ගියා. ඒ යනකොටත් ආයෙත් මින්හන් වාහනේ නැගලා නිදි.
TH-" කම්මැලි වැම්පයර් පැටියෙක් "
ටේහ්යුන්ග් වාහනේට නැගලා, මින්ගි ඔඩොක්කුවෙම නිදාගෙන ඉද්දීම වාහනේ ඩ්රයිව් කරන් අරන් ගියේ, මේ ගමේ එහා පැත්තේ තියන ටේහ්යුන්ග්ගේ අලුත් ගෙදරට යන්න.
YOU ARE READING
The Choice
Fanfiction"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa, mumma ඒ වගේම මගෙ... මගෙ..." "එයාට ඔයාලට කරදරයක් කරන්න බෑ " " මට මෙහෙන් පැනලා යන්න උදව් කරන්න please ..." ========================== "මා-මාව...